තුන්වෙනිදායින් පසුව ශ්‍රීලනිපයේ ද්‍රෝහීන් සුද්ද කරනවා..- ජනපති එජාපයට පොරොන්දු වෙලා..
August 28, 2017 at 3:00 pm | lanka C news
තමන්ගේ කකුලෙන් අදින අය ගැන තුන්වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප සම්මේලනයෙන් පසු තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවසූ බව එජාපයට හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
අදාල වාර්තාව මෙතනින්