තුන් අවුරුද්දක් කල්ගිය කතිර යුද්දය ඇරඹේ..

February 10, 2018 at 8:02 am | lanka C news
තුන් අවුරුද්දක් කල්ගිය කතිර යුද්දය ඇරඹේ..

පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8,356ක් තෝරා පත් කර ගැනීම සදහා වූ මැතිවරණය අද පෙරවරු 07.00ට ආරම්භ විය.

මධ්‍යස්ථාන 13,374කදී මෙම ඡන්ද විමසීම පස්වරු 04.00 තෙක් පැවැත්වෙයි.

එක්කෝටි පනස් හත් ලක්ෂ හැටදහස් අටසිය හැට දෙකක පිරිසක් අද දිනයේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

40 views

4 Comments to “තුන් අවුරුද්දක් කල්ගිය කතිර යුද්දය ඇරඹේ..”

  1. ඇත්ත says:

    සිංහලයාගේ නිෂ්පාදන සදහා ලෝකයේ තැනක් දුන් සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කළා මතකද?

  2. cim says:

    ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මෙහෙම කෑගහන්න දගලන්න ඕන නෑ, කෝමත් 2020 වෙනකන් මෙතුමා තමයි අපේ ජනාදිපති …….
    මෙතුමා මේ කෑගහන්නේ දුප්පත් අහින්සක අපි වෙනුවෙන්… අපිත් එතුමට උදව් කරමු…..

  3. Gamini says:

    ඡන්ද ප්‍රතිඵල බාල්දු කිරීමේ යහපාලන සැළසුමක්…!

Main News