වරාය වර්ජනයේ රෙදි ගැලවී හෙළුව පෙනේ.. විමල්ට ගම්මන්පිලට හූ කියු විරෝධාකරුවන්ම චම්පිකට අත්පුඩි ගසා පිලිගනිති..

August 2, 2020 at 12:02 am | lanka C news
වරාය වර්ජනයේ රෙදි ගැලවී හෙළුව පෙනේ.. විමල්ට ගම්මන්පිලට හූ කියු විරෝධාකරුවන්ම චම්පිකට අත්පුඩි ගසා පිලිගනිති..

කොළඹ වරායේ නැගෙනහිර පුද්ගලීකරණය කරන්නේ යැයි පවසා ඊට විරෝධය පළ කරමින් වර්ජනයේ වලින් යෙදෙන වෘත්තීය සමග දිගින් දිගටම රජයෙන් ලිඛිත සහතිකයක් ඉල්ලා සිටින්නේ එය කිසිසේත්ම එය පුද්ගලිකත්වයක් නොකරන බවටයි.

නමුත් ඒ සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් ලෙස එම ස්ථානයට ගිය ඇමති විමල් වීරවංශ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලටත් විරෝධය පළ කරන්නට විරෝධතාකරුවන් කටයුතු කළේය.

නමුත් හිටපු ඇමති චම්පික රණවක එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්පොළසන් දී ඔහු පිළිගැනීමට ඔවුන් කටයුතු කළේය.

හම්බන්තොට වරාය චීනයට දුන්නේද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම සදහා ගිවිසුම් ගතවුයේද චම්පික රණවකද ඇමතිවරයෙක් වූ යහපාලන ආණ්ඩුව විසිනි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වැඩ වරදින්නේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ වරාය විරෝධතාවයන් ට කිසිදු පදනමක් නොමැති බවයි.

තමා බිය පත් කිරීමට ඔවුනට නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා තමන් ගෙන යන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුටවත් ඉඩ නොදෙන බවද කියා සිටියේය.

80,279 Viewers

22 Comments to “වරාය වර්ජනයේ රෙදි ගැලවී හෙළුව පෙනේ.. විමල්ට ගම්මන්පිලට හූ කියු විරෝධාකරුවන්ම චම්පිකට අත්පුඩි ගසා පිලිගනිති..”

  1. මහනුවර අක්‍රම් says:

    වරාය විකුණපු එකාව ඔහොම පිළිගත්තා යනු රෙද්ද කඩා ගැනීමක්ම තමයි…… ඡන්දෙට කලින් කොහොම හරි මිනියක් මරා ගැනීම එකම බලාපොරොත්තුවයි!

    • Alapaluwa says:

      ඔබ හරියට හරි එක තමයි මුන්ගේ යටි අරමුණ.මේක පෑඩ්ගේ මානසික අසාහනකාරයාගේ වැඩක් ඒවගේම රතු ලපයා ඌත් සමග එකට හිඳන් හෙළුවෙන් කරණ වැඩක් මේවා කවුරුත් දන්නවා යට්කුට්ටු වැඩ බව.

  2. Nuwan says:

    චන්දෙ ඉවරවෙනකන් චුට්ටක් ඉමු. ලී ක්වාන් යූ ඉස්සෙල්ලම කරපු දේ තමා වෘත්තීය සමිති ටික නැති කරපු එක.

    • Alapaluwa says:

      මම කියන්නෙත් එකම තමයි මේ හොර සමිති කාරයෝ ටික මුලිණුපුටා දැමිය යුතුයි.නැතිව රටක් කවදාවත් නිසි මගට ගැනීමට බැහැ.මොකද මුන්ගේ පස්සේ ඉන්නේ අර විරාජ්ගේ Zoo එකේ වඳ වි යන ජවිපාවෝ ඉති තවම එකා දෙන්නා ඉන්නවා එවුනුත් වඳ කළයුතුයි.

  3. kure says:

    These so called trade union are bribed by interested politicians to sabotage the government.

  4. Jagath says:

    වෙනස සැප ද ද ද???????????

    • Wasanth says:

      මුන් ඕවා යහපාලන කාලේ කෙරුවේ නෑ. යකෝ අස්සන් කෙරුවේ යහපාලන එවුන්. ස්ට්‍රයික් කරන්නේ දැන්. හම්බන්තොට වරාය විකුනද්දී කට පුකවල් වහන් හිටියේ තොපිට ඩොලර් හම්බවුනු නිසාද?

Leave a Comment