වරාය වර්ජනයේ රෙදි ගැලවී හෙළුව පෙනේ.. විමල්ට ගම්මන්පිලට හූ කියු විරෝධාකරුවන්ම චම්පිකට අත්පුඩි ගසා පිලිගනිති..

August 2, 2020 at 12:02 am | lanka C news
වරාය වර්ජනයේ රෙදි ගැලවී හෙළුව පෙනේ.. විමල්ට ගම්මන්පිලට හූ කියු විරෝධාකරුවන්ම චම්පිකට අත්පුඩි ගසා පිලිගනිති..

කොළඹ වරායේ නැගෙනහිර පුද්ගලීකරණය කරන්නේ යැයි පවසා ඊට විරෝධය පළ කරමින් වර්ජනයේ වලින් යෙදෙන වෘත්තීය සමග දිගින් දිගටම රජයෙන් ලිඛිත සහතිකයක් ඉල්ලා සිටින්නේ එය කිසිසේත්ම එය පුද්ගලිකත්වයක් නොකරන බවටයි.

නමුත් ඒ සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් ලෙස එම ස්ථානයට ගිය ඇමති විමල් වීරවංශ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලටත් විරෝධය පළ කරන්නට විරෝධතාකරුවන් කටයුතු කළේය.

නමුත් හිටපු ඇමති චම්පික රණවක එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්පොළසන් දී ඔහු පිළිගැනීමට ඔවුන් කටයුතු කළේය.

හම්බන්තොට වරාය චීනයට දුන්නේද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම සදහා ගිවිසුම් ගතවුයේද චම්පික රණවකද ඇමතිවරයෙක් වූ යහපාලන ආණ්ඩුව විසිනි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වැඩ වරදින්නේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ වරාය විරෝධතාවයන් ට කිසිදු පදනමක් නොමැති බවයි.

තමා බිය පත් කිරීමට ඔවුනට නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා තමන් ගෙන යන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුටවත් ඉඩ නොදෙන බවද කියා සිටියේය.

6,360 views

22 Comments to “වරාය වර්ජනයේ රෙදි ගැලවී හෙළුව පෙනේ.. විමල්ට ගම්මන්පිලට හූ කියු විරෝධාකරුවන්ම චම්පිකට අත්පුඩි ගසා පිලිගනිති..”

  1. Nalin says:

    යහපාලනෙ කාලෙ යූඑන්පී එකෙන් හම්බන්තොට වරාය විකුණනකොට ඔය එක වෘත්තීය සමිතියක් වත් විරුද්ධ වුනේ නෑ. ඒ කාලේ කොළඹ වරායේ ජැටිය ගැන යහපාලනෙන් ගිවිසුම ගහනකොටත් ඔය වෘත්තීය සමිති කටක් ඇරිනේ නෑ. යහපාලනෙන් ගහපු ඒ ගිවිසුම ගැන කියලා උන් දැන් උද්ඝෝෂනේ කරන්නේ මොන මගුලටද? දැන් ඒ වෘත්තීය සමිති නායකයන්ට කොමිස් නොලැබෙන නිසාද?

    • Dinesh says:

      දේශපාලන පක්ෂ විසින් බොරු ප්‍රශ්න හදලා උද්ඝෝශන සංවිධානය කරලා මිනිස්සු මරවලා ඒ මළ මිනී උඩින් බලය ලබා ගන්නේ කොහොමද කියලා කූඹියෝ ටෙලි නාට්යෙ පෙන්නනවා. යහපාලනේ කාලෙ හම්බන්තොට වරාය, කොළඹ ජැටිය විකුණන්න ගිවිසුම් ගහද්දී කට වගගෙන ඉඳපු මේ යූඑන්පී, ජේවීපී වෘත්තීය සමිති දැන් බොරුවට කෑ ගහන්නේ මේ ඡන්දේ වෙලාවෙ පොලිසියෙන් ගුටි කාලා විපක්ෂෙට දේශපාලන වාසියක් අරන් දෙන්න බව ඕන මෝඩයෙකුට තේරෙනවා.. ඒකට මේ වෘතිය සමිති නායකයන්ට හොඳට ගෙවනවා ඇති චම්පිකලා, අනුර කුමාරලා

      • තුෂාන් සෙනුර says:

        හම්බන්තොට වරාය අවුරුදු 99කට (පරම්පරා 4කට ) චීනෙට දෙද්දී චම්පික ඊට විරුද්ධව කටක් ඇරියේ නෑ.. ගිවිසුමෙන් ලංකාවෙන් 1/3ක් ඇමරිකාවට දෙන්න යද්දී චම්පික එකේ ගුණ කිය කිය රට වටේ ගියා. යහපාලනෙන් මේ කොළඹ වරායෙ ජැටිය ගැන ගිවිසුම ගේනකොට කටත් ඇරපු නැති චම්පික මේ වෙලාවෙ බොරුවට ඔය උද්ඝෝෂනේට යන්නෙ දේශපාලන වාසි ගන්න..චම්පික කියන්නෙ සිංහ හමක් පොරව ගත්තු හිවලෙක් බවට මේක තවත් එක් සාක්ෂියක් විතරයි

        • තුෂාන් සෙනුර says:

          හම්බන්තොට වරාය අවුරුදු 99කට (පරම්පරා 4කට ) චීනෙට දෙද්දී චම්පික ඊට විරුද්ධව කටක් ඇරියේ නෑ.. MCC ගිවිසුමෙන් ලංකාවෙන් 1/3ක් ඇමරිකාවට දෙන්න යද්දී චම්පික MCC එකේ ගුණ කිය කිය රට වටේ ගියා. යහපාලනෙන් මේ කොළඹ වරායෙ ජැටිය ගැන ගිවිසුම ගේනකොට කටත් ඇරපු නැති චම්පික මේ වෙලාවෙ බොරුවට ඔය උද්ඝෝෂනේට යන්නෙ දේශපාලන වාසි ගන්න..චම්පික කියන්නෙ සිංහ හමක් පොරව ගත්තු හිවලෙක් බවට මේක තවත් එක් සාක්ෂියක් විතරයි

      • ගොන් බයියා says:

        රාජපක්ෂලා වරාය විකුණුවට අවුලක් නෑ. යුඑන්පී කාරයන්ට විකුණන්න දෙන්න බෑ.

  2. Sanka says:

    මම කලින් news article එකට කියපු එක හරියටම හරි ඥානසාර උන්නාන්සේ එනවා කියන්නේ චමිපුකයා පිටපස්සේ ඉන්නවා.

  3. පාච ම්නිමරු රා-ණය-වක ගේම කිඔුල් නාටකයේ දෙවන කොටස වේ. වරායේ කුක්කනී තව දින 05 කින් තොපි ඔක්කෝටම මුහුදේ සරණ තමයි.

  4. අතන මෙතන රතන says:

    පාච රණවක විසින් කතාවෙලා හෙළ කරුමේ සෙට් එක වෙන වෙනම පතිවලින් එව්වා. නමුත් දැන් ඔකෝම එකතු වෙලා එකම අරමුඅණ වෙනුවෙන්. ඒ ආලාපාළු හොර වලත්ත උපාසක තෙමේ 2025 දී ජනාධිපති කරන්න.

  5. Karunathilaka says:

    This is an international deal! Champika, Rathana, Gnanasara etc… all these people have their own agenda! Champika never protested when Hambanthota harbor was sold out to China!
    Gotahas to be very vigilant at this point! International money is circulating! Champika was hosted as a hero by these trade unions!
    Jvp unp must be behind all this halabaloo!

  6. පචයාගේ මල්ලු රැජින says:

    පා.ච. රණවක අන්තිම දවස් වල හිටියෙම ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. අනෙක් අතට පා.ච ගෙ කහකඩ අංශයේ බළල් තඩියෙකුට ඉන්දියානු රෝ ඔත්තු සේවය හරහා කෝටි ගානක ආධාරයක් වක්‍රව කළා. ඒ චීනයට පක්ෂව හැමදාම ඉන්න රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න. මේවා ආරක්ෂක අංශ වල ඇතැම් අය දන්නවා නමුත් ඒවා හංගගෙන ඉන්නවා.

    මුන් දන්න ගේම් ඉගෙන ගන්න මෙරට කොතලාවල ඇකඩමියේ උන්ටවත් බෑ.

  7. සිංහල බන්ඩා says:

    චම්පක ඉන්න බදුර්දීන් හකීම් ඉන්න ☎️ කන්ඩායම ජාතික දේපොල සුරකින කන්ඩායමක්ද?

    • සිරා says:

      රනිල් දාසගෙ ජවිපෙ ඕකෙ කොනක ඇති.

  8. Sunil says:

    ඉතින් යහහපාලනේ වැඩ ක්‍රියාත්මක කරන්නද මෙයා ආවෙ?

  9. indika says:

    චම්පික. රාජිත. කියන්නෙ බලය වෙනුවෙන් ඕනෙම කාලකන්නි වැඩක් කරන්න පුලුවන් දෙන්නෙක්.. මොවුන් ඇත්තෙන්ම කියනවනම් ලංකාවෙ විනාසෙට ඉන්න පිලිල..

  10. Gota says:

    Gota ge parajaya oenawa

Main News