තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්..
December 21, 2018 at 3:50 pm | lanka C news
වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉදිරි මාස 3ක් ගතවනනට පෙර ස්ථිර වශයෙන්ම මෙම ආණ්ඩුව පෙරලා දමන බවද මන්ත්රීවරයා කියා සිටියේය.
කාරණා කිහිපයක්ම හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ ආයුෂ ඉතා කෙටි වනු ඇති බවටත් ඒ මහතා සදහන් කරයි.
මහ මැතිවරණයක් පැවැත්වීමට තිබූ අවස්ථාව උපරිමාධිකරණය විසින් අත්හිටවු නිසා මෙම ‘අධිකරණ අගමැති හා ඇමැති මණ්ඩලය’ බිහිව තිබෙන බවත් නානායක්කාර මහතා වැඩි දුරටත් කියා සිටියේය.
අන්ජනම් දේවියගෙ හනුමා එහේ මේහේ පනිනවා, දැන්ම “පේනය” කියවන්න යන්න එපා
WASU SAHODARAYA
HAKI EKMANIN
PULUWAN DEYAK KARANNA
MUN RATA KANAWA.
mahajana mudalin sepa windina umba ratata kala de monawada?