තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි..- අලි සබ්රි

February 5, 2021 at 10:00 am | lanka C news
තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි..- අලි සබ්රි

තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථය ද වත්මන් රජය මුහුණ දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

2/3 බලයක් ලැබූ පමණින් ගැටළු විසඳිය නොහැකි බවත් ඒ වෙනුවෙන් තාර්කික පැහැදිලි සැලසුමක් ඇතිව වැඩ කළ යුතු බවත් ඔහුගේ අදහසයි.

පසුගිය රජයන්වල තුනෙන් දෙක ලැබුන බොහෝ අවස්ථාවල නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නො හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

බලය කළමණාකරන නොගතහොත් අවසානයේ නැවතත් ජනතාවට මුහුණ දිය යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

වීඩියෝව මෙතනින්

35,682 views

25 Comments to “තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි..- අලි සබ්රි”

  1. Chamara says:

    ඔයාලා ලන්කරගත්ත හැමෝම ඇනගත්තා.

  2. Chamara says:

    ඔයාලා ලන්කරගත්ත හැමෝම ඇනගත්තා. ඔයාලට තියෙන්නේ එකම එක අරමුණක් විතරයි.
    ඔයාලා අයිති 1/3ටද 2/3ටද අදාළ නැහැ.ඔයාලා ඔයාළගේ ගමන යනවා.

    ඒකට අපි තමන්ගේ ගැන විශ්වාසයක් නැති , තමන්ගේම මිනිසුන්ට ඉරිසියා කරන, මුල මතක නැති, අරමුණක් නැති , එදා වේල ජාතියක් එකයි අපි ඇනගන්නේ.

  3. Chamara says:

    ඔයාලට තියෙන්නේ එකම එක අරමුණක් විතරයි.
    ඔයාලා අයිති 1/3ටද 2/3ටද අදාළ නැහැ.ඔයාලා ඔයාළගේ ගමන යනවා.

    ඒකට අපි තමන්ගේ ගැන විශ්වාසයක් නැති , තමන්ගේම මිනිසුන්ට ඉරිසියා කරන, මුල මතක නැති, අරමුණක් නැති , එදා වේල ජාතියක් එකයි අපි ඇනගන්නේ.

  4. Ishan says:

    සිංහල බෞද්ධ ජනවරමට අනුව වැඩකලොත් ආණ්ඩුවට වරදින්නේ නෑ. තක්කඩි සුලු ජාතින් සහ විදෙස් රටවල්වල බලපෑම්වලය අනුව වැඩකලොත් ආන්ඩුව පාන්ඩුව වෙනවා. දැන්වත් පාඩමක් ඉගෙනගෙන මුස්ල්ම් දෙසපාලුවන්ව විශ්වාස නොකර සිටින්න.

  5. නියම සිංහලයා says:

    ඌරු හම්බයෝ හිතාගෙන ඉන්නේ ජප්පොත්, පැකනිල් කාරයොත් එක්ක ආණ්ඩුව අනාගෙන කියල. හිතා ගනිල්ලා අපි ඉන්නකල් ඇන ගන්නෙත් නැහැ ඇන ගන්න ඉඩ තියන්නෙත් නැහැ. අවුරුදු 5 ඉවර වෙන කොට උබල තමයි ඇන ගෙන ඉන්න බව ජනතාවට අවබෝධ වෙන්නේ.

  6. GAMINI SENANAYAKE says:

    Why are you lying there?Are You trying to comfort from ministerial portfolio for the short period?

  7. On The Spot says:

    තුනෙන් දෙකේ ප්‍රශ්ණයක් නැත​.මඩේ හිටවූ ඉන්නක් සේ ඉන්නවාට වඩා ශක්තිමත් ගසක් වීම පල සහිතය​. ඇන ගන්නේ ලැයිස්තු සබ්‍රිලාද කියා හිතෙන්නේ මට විතරද​?

  8. සිංහල බන්ඩා says:

    මුස්ලිම් නොවන අය විස්වාස කරන්න එපා කියල කුරාණයේ ලියලා තියනවා. සබ්‍රිට සිංහල ආණ්ඩුව විස්වාස නැහැ වගේ.

Main News