තෙබුවන පිපිරීමක්..[Video]

May 1, 2019 at 9:20 am | lanka C news
තෙබුවන පිපිරීමක්..[Video]

ඊයේ රාත‍්‍රි කාලයේදී තෙබුවන ඇලේගොඩ ප‍්‍රදේහයේ නිවසක් පිපිරීමක් සිදුව තිබේ.

පොලීසිය පවසන්නේ පිපිරීම නිසා කිසිවෙකුට හානි සිදුව නැතත් නිවසට බරපතල හානි සිදුව ඇති බවයි.

නිවෙස් හිමියා කසල ගොඩක් ගිනි තැබීමේදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලිස් මූලික පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

කලකට පෙර ගල් වලක් පවත්වාගෙන ගොස් ඇති නිවෙස් හිමියා ඒ සදහා මිලට ගත් ජෙලට්නයිට් කූරු කිහිපයක් ගිනි තබා විනාශ කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

74,325 Viewers

One Comment to “තෙබුවන පිපිරීමක්..[Video]”

  1. sihala yaka says:

    ගල් වෙඩි පළපුරුදු මේ මනුස්සය දන්නෙනැද්ද ඩෙටොනේටර් වලිනුත් කරන්නේ ජෙලි වගේ තියෙන ජෙලිග් නයිට් පිපිරවිම සඳහා අවශ්‍ය තාපය ලබාදීම බව ! ගේත් කුඩු මිනිහත් කූඩුවේ.නිකං පරිප්පු කාල.

Main News