තෙරවරප්පෙරුම ගංවතුරේ බැස ජනදුකට සෙත සදයි… මලමිනී දෑතින්ම ඔසවයි.. මනුස්සකමට ගරු කරන්න..[Video]

May 27, 2017 at 10:00 am | lanka C news
තෙරවරප්පෙරුම ගංවතුරේ බැස ජනදුකට සෙත සදයි… මලමිනී දෑතින්ම ඔසවයි.. මනුස්සකමට ගරු කරන්න..[Video]

කළුතර දිස්ත‍්‍රික්කයට බලපා ඇති ආපදා තත්වයේදී ජනතාවට පිහිට වීම සදහා නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා දිවා රැය, මහ වැසි නොතකා මැදිහත් වෙමින් සිටී.

මල සිරුරු පවා ඇමතිවරයා සිය දෙඅතින් ඔසවාගෙන රෝහලට ගෙන යනු දක්නට ලැබින.

බොහෝ පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයින් පැත්ත පලාතේ නොයන තත්වයකදී නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම උස් ගුණය පැසසිය යුතුය.

වීඩියෝ 01 02 03

64 views

36 Comments to “තෙරවරප්පෙරුම ගංවතුරේ බැස ජනදුකට සෙත සදයි… මලමිනී දෑතින්ම ඔසවයි.. මනුස්සකමට ගරු කරන්න..[Video]”

  1. chandani says:

    We saw other MPs fight in the Parliament with excess energy gained after eating heavy lunch, regarding more luxury vehicles while poor voters suffering and dying. This MP is a god’s gift for poor people. A real gentleman with heart. May triple gems bless you !!

  2. Nuwan says:

    එකට සාගල අමෙතිතුමා,,,, අර කළු මල්ලියි චමිල අයීයවයි ගෙන ෆස්ට් ක්ලාස් ගුවන් ගමන් මහින් ලෝකේ වටේ රවුම් ගහනවා. අඩුම තරමේ දෙනියායේ ඉන්නේ සත්තුද කියලා බලන්නවත් ආවේ නැහැ. එහෙන් මොරවක ටවුම අඩි 20ක් යටවෙලා. තවම කෑම වේලක්වත් නැහැ.

  3. Micro Man says:

    යමපාලනයේ සිටින කොන්ඳ පන නැති පිරිස අතර ඔබ සැබෑ මිනිසෙකි. පක්ෂ,පාට නොබලා සැබෑ ජනඳුක හඳුනන මිනිසෙකු වශයෙන් ඔබ කරනා මේ සේවයට අපගේ ප්‍රණාමය පුදකරන්නෙමු.

  4. dammika says:

    minisun athara hitha hoda manussayek wagema minisun athara sitina ruk dewathawayek

  5. bend to bend says:

    කවුරු මොනව කිව්වත් තෙවරප්පෙරුම කලේ ආදර්ශමත් ක්‍රියාවක්.එයට වටිනාකමක් දීම අපේ යුතුකමක්.

  6. sara says:

    Oba thumata apa rate siyalu denagema prnamaya, Oman sita. Mehi sitina hamomath Oba Thumagana loku pahdeemakin inne. Anik amathila kiya ganna aya igena gana methumagen desapalanya boru kayi waru gagaha inne nathiwa

  7. නියමයි පාට පක්‍ෂ කුල බේද අවෂය නැත සියලු දෙනා නොදුටු මොක්පුර සියස්සින් දුටු එක්පුර් සුබපතමි මා නොදුටු මොක්පුර​??????????????

  8. Dickie Bird says:

    Palitha Thewaperuma sets an example.
    very soon he will have carry ranil’s body to a hospital as well

Main News