තෙල්දෙණියේ සිදුවීමෙන් අම්පාර උණුසුම්.. කළු කොඩි ඔසවා හර්තාල්.. පොලීසිය සීරුවෙන්..

March 6, 2018 at 12:00 pm | lanka C news
තෙල්දෙණියේ සිදුවීමෙන් අම්පාර උණුසුම්.. කළු කොඩි ඔසවා හර්තාල්.. පොලීසිය සීරුවෙන්..

ඊයේ දිනයේ මහනුවර තෙල්දෙණිය දිගන ආදී ප‍්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට විරෝධය පාමින් අද පෙරවරුවේ සිට අම්පාර, අක්කරපත්තු ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඒ නිසා නගරයේ වෙදලසැල්, රජයේ හා පුද්ගලික කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා ඇත.

පොදු ප‍්‍රවාහන සේවාවන්ද අඩුල වී ඇති අතර වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇත.

පවතින තත්වය මත අම්පාර ආට්ටාලච්චෙනයේ ගුරු විදුහලේ ගුරුවරුන් එම ස්ථානයෙන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

පොලීසිය සූදානමින් සිටිතැයිද වාර්තා වෙයි.

60 views

20 Comments to “තෙල්දෙණියේ සිදුවීමෙන් අම්පාර උණුසුම්.. කළු කොඩි ඔසවා හර්තාල්.. පොලීසිය සීරුවෙන්..”

  1. චල් වන්න says:

    අල්පෙනෙත්තෙන් ඉවර කරගන්න තියෙන වැඩේ, බාවගෙන් ගහන්ඩ වෙනකං ඉන්නේ නැතුව දැන්මම ඉවර කරන්න. හැබැයි මේ වගේ වෙලාවට තමයි අපේ චම්පික මැතිඳුන් ජනාදිපති වෙලා හිටියනන් කියල හිතෙන්නේ. බයවෙන්න එපා තව අවුරු දෙකයිනේ. 2020 වෙනකන් විතරනේ. ඊට පස්සේ චම්පික මැතිඳා ජනාදිපති උනහම රටට කිරියෙන් පැණියෙන් සහ අනිත් ඒවායින් උතුරයි.

    • kondekalu says:

      සිය ජනාධිපති සිහිනය වෙනුවෙන් ඔනෑම ජඩ වැඩක් කිරීමට පාච යා සූදානම්.

      • kanishka Tissa says:

        Well said bro! Yes, the traitor pachaya will do whatever he could do to grab the power!

        • ගිරවා says:

          මේ සේරම අන්තවාදී මුස්ලිම් දේශපාලුවන්ගේ උප්පරවැට්ටි ..යමපාලනය අවසන් වීමට පෙර මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිරට වෙනම පරිපාලන කලාපයක් ඇතිකර ගැනීමට කරන මග පෑදීමක්‌. සිංහලයන් මරා ජනතාව කුපිතකිරීමයි මේ අන්තවාදීන් සිදුකරන්නේ …ඊටපසු වරද සිංහල ජනතාවට පටවා සිංහලයන්ට විරුද්ධව ලෝකය පුරාම බොරු ප්‍රචාර පතුරවයි ….සිංහලයෙන් නොරැවටෙව් ..ඉවසීමෙන් දුරදිගබලා කටයුතු කරව්

          • JOY says:

            සිංහලයෙනි මේ අපේ රටයි කුමකඩට සුළු ජාතීන්ට බියවන්නේ ?

          • JOY says:

            සිංහලයෙනි මේ අපේ රටයි කුමකටද සුළු ජාතීන්ට බියවන්නේ ?බෙදුම්වාදයට පාරකැපිමටයි මේ අරගල ..යමපාලනය අවසන් වීමට පෙර සුලුජාතිගේ අවශ්‍ය තාවයන් සපුරාගැනීමට දරන අන්තිම සටන ..ලගදීම උතුරේත් පටන්ගනිවී ..හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට

    • සමන්ත says:

      නියමයිනේ සහෝ.. තම්බින්ට විල්පත්තුව ලියල දීපු උන්‍ටම 2020 ආයෙත් රට බාර දෙමු … තොපි වගේ …….

      • makka says:

        එක ආපහු ගන්න තමයි මිනිස්සු තොපිට චන්දෙ දුන්නෙ. අවුරුදු 3ක් තිස්සේ බම්බුව ගැහුවද

    • su su rock says:

      2020 ජනාදිපති ගෝටාබය මහත්තය එක සක්කරයාගෙ පුතා වයිම ආවත් වලක්වන්න බෑ

    • Amda says:

      ඔව් ඔව්…කිරියෙන් පැනියෙන් සහ බෝතල් වලින් උතුරයි

    • බෙර හඬ says:

      මට හිතෙන හැටියට මේ ලියා තියෙන්නේ පාච විසින්මයි.

  2. kith says:

    Send Chandrika to this place with her “Reconciliation Report” and a bottle of Whisky to pacify the situation.

  3. Chami says:

    Meka dan nikam wawan kanawa wage… Lankawama epa wenawa. ai ekata satutin inna bari…

  4. kapila says:

    Ampare muslim un ehemanam lankawe anith pathiwala inna api nikan innada kiyanne. Rata purama thambi illan kannda hadanne

  5. sri lankan says:

    මෙවැනිවු විනාසකාරී පහරදීම් වලටත් වඩා සිංහළයන් කලයුතු වන්නේ ඔවුන්ගේ සිත්තුල ප්රතිපත්ත්යයමය හැගීමක් ඇතිකරගැනීමයි විශේෂයෙන් රෙදිපිළි ආහාර වර්ග හෝ මිළදී ගැණීමේදී මුස්ලිම් පුද්ගලයන්ගේ වෙළද ආයතනවලට නොයාසිටීම මොකද මෙවැනිවූ සිදුවීම් හරහා මුස්ලිම්වරුන් තව තවත් සූක්ෂම වියහැකි අතර සිංහළයන් මෙන් ඉදිරිපිටින් පැමිණ ප්රතිප්රහාර නොදුනද සූක්ෂම ජනසංහාර ප්රබල කරනු ඇත.
    තවද මෙවැනි ප්රහාර අර්ථ ශූන්යබව අතීතයේත් වර්ථමානයේත් රජයන් ඔප්පුකර පෙන්වා දී ඇත මොකද මෙම විනාශ කල සියළු දේපල ඉදිරි සතියේදීම ඒවා තිබුණ තත්වයටත් වඩා හොදින් රජය විසින් යුධ හමුඳාව යොදවා මහජන මුදලින්ම සාදවාදෙනු ඇත.නමුද මේ සිදුවීම හරහා අසරණ වූ සිංහළ ජාතිකයාගේ පවුලට හෝ දරුවන් ට නම් කිසිවකුගේ පිහිටක් නොලැබෙණු ඇත.
    විශේෂයෙන්ම සුලු ජාතින්ට යම්කිසි සීරීමක් හෝ සිදුවූවිට උණුවෙන පඩුපුල් ආසනය නොහොත් රජ පුටු මහ ජාතියට මහා වියසනයක් සිදුවුවා වුවද නොඇසූ දෙසවන්ව ද නොදුටු දෙඇස්ව සිටුණු නොඅනුමාණය ශාළාව සාමසර කන්ඳ හොදම උඳාහරණය.

    • Aceman says:

      Very well said!!

    • sky says:

      මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කර තමාගේ රටේ සිටින සිංහල ව්‍යාපාරිකයන්ට සහයෝගය දැක්විය යුතුයි ..සිංහල ව්‍යාපාර වැඩියෙන් ආරම්භ කලයුතුයි ඒ සදහා අපේ තරුණ තරුණියට මුදල් ආධාර දිය යුතුයි … සිංහලයෙනි ජාතියක් වශයෙන් සමගි වී අපේ රට ජාතිය රැකීමට ඉවසීමෙන් කටයුතු කරව්
      සුළු ජාතීන්ට අපේ ඉඩම් විකිණීම නතර කරව් …මුස්ලිම් කප්පන් මුදල් අරන් මහනුවර නගර සභා වෙළදපොළවල් මුස්ලිම් ජාතින් අතර පත් කිරීම වහාම නතර කරනු .
      ..මහනුවර කච්චේරියේ රැකියාවල යෙදී සිටින මුස්ලිම් ජාතිකයන් ඉවත් කරනු ඔවුන් විදේශ ගතවී සිටින සිංහල ජාතිකයන්ගේ ඔප්පුවල අංක වෙනස් කරයි ඒ ගැන සොයා බලන්න ….

  6. sinha le says:

    පෘතුගීසි කාලේ අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ ජිවිත මරනයෙන් බේරාගත්තේ සිංහලයන් දැන් මුන් සිංහලයන්ට සලකන හැටි තෙල්දෙනියෙන් දැකගන්න පුලුවන්

  7. indunil says:

    prachandathyawae waasiya deshapaalana parajithayanntaa…………