තෙල්දෙණිය-දිගන ගිනි ඇවිලු සත්‍ය කතාව මෙන්න..

March 6, 2018 at 9:20 am | lanka C news
තෙල්දෙණිය-දිගන ගිනි ඇවිලු සත්‍ය කතාව මෙන්න..

මහනුවර තෙල්දෙණිය නගරය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් පැහැදිලි කිරීමන් කර ඇත.

සිය ෆේස්බුක් ගිණුම මගින් උන් වහන්සේ සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි.

තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කරපු කෙනෙක්. ඔහුගේ කාර්ය අදාල සමාගමේ බඩු කඩවල්වලට දැමීම. ජිවත් වෙන්න වෙනත් අදායම් මාර්ග නැතිව දුප්පත්කම හේතුවෙන් ඔහු මේ රස්සාව තෝරාගෙන ඇත්තේ මාසෙකට රු.15000 ක් වැනි සුළු වැටුපකට. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඉන්නේ අසනීපෙන්.ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුත් යම් අසනීප තත්වයෙන් පෙළෙන්නෙක්. මේ හැමෝම ගැන බලන්නේ අරවගේ කුලී රැකියාවකින් ලබන සොච්චම් වැටුපෙන්. ඒ හැරුණු විට ඔහු විවාහකයෙක්. මේ තමයි බොහෝ සිංහල පවුල්වලට තියෙන ජිවන ඉරණම.

මේ තරුණයා ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව මුස්ලිම් ජනතාවටත් උදව් උපකාර කරපු ගුණයහපත් තරුණයෙක්. ඒ බව අපි නෙමෙයි කියන්නේ ඒ ප්‍රදේශයේ ඔහු ගැන දන්නා මුස්ලිම් පිරිස්මයි. ගම ඇතුළට ගමනාගමන පහසුකම් අඩු නිසා ඔහු වැඩ කරන වාහනේ සිංහල මුස්ලිම් භේදයකින් තොරව හැමෝම කැටුව ගිහින් බස්සවන බව මුස්ලිම් ජනතාවම සාක්ෂි කියනවා. ඔහු රැකියාව ගැන පමණක් නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලූ තරුණයෙක් බව මේ තුළින් පැහැදිලියි.

නමුත් පසුගිය දා තෙල්දෙණිය සෙඩ් එකින් ඉන්ධන ගසා වාහනය හරවා ගැනීමට රිවස් කරනවිට පිටුපස තිබුණු ත්‍රිරෝද රථයේ කණ්ණාඩිය කැඩී තිබෙනවා. එහි සිට ඇත්තේ මත්වතුර බී ගත් මුස්ලිම් තරුණයන් හතර පස්දෙනෙක්. එම තරුණයන් ප්‍රදේශයේ මුස්ලිම් ජනයාගේ පවා අප්‍රසාදයට ලක්වූ මදාවියන් බව ඇතැම් මුස්ලිම් ජනයාම කියනවා. සිංහල තරුණයා අතේ එවෙලේ තිබී ඇත්තේ රු. 1000 ක් පමණයි. බහින් බස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය ත්‍රිරෝද රථයේ සිටි මුස්ලිම් තරුණයන්ට දී කියා ඇත්තේ දැනට මගේ අතේ තියෙන්නේ මෙච්චරයි යනුවෙන්. ඒත් අර පිරිස ඊට සංවේදී වී නැහැ. මග රැකලා ඔහුට අමානුෂික ලෙස පහර දීලා. හිසට බරපතල විදිහට හානි වෙලා. ඔහු පැය කීපයකින් ජීවිතය සමග පොරබදා පසුව මිය යනවා.

ඊට පස්සේ මේ සිදුවීම සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රදේශය ගිනි ගන්නවා. විශාල දේපළ හානියක් සිදුවෙනවා. මාධ්‍ය තුළින් මේ සිදුවීම හරියාකාරව වාර්තා කරන්නේ නැහැ.නමුත් සිදුවී ඇති විනාශය ප්‍රවෘත්ති වලින් දෙන තරමට වඩා අති විශාලයි. තත්ත්වය පාලනය කිරීමට ඇදිරිනීතියත් දැම්මේ ඒකයි.

මේ වෙලාවේ මේ අවාසනාවන්ත සිදුවීම එක එකාගේ ගිණුම් වලට බැර කරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්නත් එපා. යම් සිදුවීමක් වෙලා ඊට දක්වපු ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය සමානයි මේ විනාශය. මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට මුස්ලිම් තරුණයන් පිරිසක් ගල්ගහලා සිදුවෙන්න ගිය මහ විනාශයක්ද විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගත්තා. දෙමළ ජාතිවාදය එක්ක මේ රට අවුරුදු 30 ක්ම ගිනි ගත්තා. අවුරුදු 30 ක් ම ලේ ගැලුවා.මේ ප්‍රශ්නයත් වර්ධනය වෙන්න ඉඩ නොදී නවතින්නේ කවදා ද ?

රත්තනදෙණියේ මේධානන්ද හිමි
FB

391 views

31 Comments to “තෙල්දෙණිය-දිගන ගිනි ඇවිලු සත්‍ය කතාව මෙන්න..”

  1. Nim says:

    KATA KIYAMUDA ME VINASAYA
    ADA RATE THIYANA
    MAHA VINASAYA TA
    MULU RATAMA
    AKATHUWEYA UTHU KALAYAK

  2. නිහඩ සිංහලයා! says:

    මුස්ලිම් ව්‍යප්තවාදය ශ්‍රී ලංකාවේ ප්‍රදාන නගර අල්ලාගනිමින් පවතියි. 10% ජන කොටසක් රටේ ආර්ථිකයෙන් 60% අත් පත් කරගැනීම සමාජ අසාදාරණයක් නොවෙයිද?

    • joy says:

      අපේ බහුතරයම බොන්න වියඩම් කරනකොට කොහමඩ ඩියුනු වෙන්නෙ

      • CORBRA says:

        බොර නම් වලින් චොම්මෙන්ට් නොදා … පෙර පාසලකට ගිහින් සිංහල ලියන්න ඉගනගනින් තම්බි

    • mrj says:

      mokadda itin meke tiyena asadarane?

      • joy says:

        පුට්ගලයන් කිහිපයක් අතරින් සිඩුවු වැරඩි ක්‍රියවකට මුලු සමජයකටම එරහිව කියාක්‍රිරිම් අසාඩාරනයි. වැරඩි කල අය නිතිය හමුවට ගෙන ආයුතුයි.ම්ලෙච්චයන් ලෙස හැසිරිම සින්හල කමටත් ලැජ්ජවකි.

        • JOY says:

          තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන් බූරුවෝ

    • ලිහිණි says:

      වහබි අන්තවාදීන්.බෙදුම්වාදය පටන්ගන්න මේවා උපයෝගී කරගනියි ..
      බලාගෙන ”අල්ලාහු අක්බර් කප්පන්” බෙල්ල ඉස්ලාමයේ කඩුව අරන් පෙරට එයි

    • Amda says:

      අනේ මචන්..දැන් ඉතින් මට බනින්න එපා
      අපි ඇත්ත කතා කරමු
      අපේ පරිහානියට කොහෙවත් ඉන්න උන්ට බනින්න එපා. පිටින් වෙන හානියට වඩා වැඩියි ඇතුලෙන් වෙන හානිය. අපිට අපි ගැන මතක් වෙන්නෙ පිට එකෙක් පාට් එකක් දැම්මොත් නැත්නම් ඇනුම්පදයක් කිව්වොත් තමයි. නැත්නම් අපි එකාට එකා ඉන්නවද? අපි ලමයි හදනවද? අපි කීයෙන් කී දෙනාද බිස්නස් දියුනු කරගන්නෙ? අපි කඩේකට එන එකෙකුට කතාකරන්න දන්නවද? අපි අපේ උන්ට සලකනවද? අපි අපේ ආගම අදහනවද? මාසෙකට සැරයක්වත්??? අපි අපේ ආගමට අනුව ජීවත් වෙනවද? අපේ ගෑනු ඇඟ වැහෙන්න රෙදි අඳිනවද? අඩුගානෙ ශරීරයෙ අත්‍ය්වශ්‍ය දේවල් ටිකවත් වහගන්නෙ කීයෙන් කීදෙනාද? අපි හරක් මස් නොකා ඉන්නවද? අපි අඩුගානෙ අපේ රට ජාතිය ගැන හිතල එකතු වෙනවද?
      අපේ කප්පරක් අඩු පාඩු තියාගෙන ඇයි මේ වඳ පෙත්තෙයි උන්ගෙ අරකෙයි මේකෙයි එල්ලෙන්නෙ?
      ඔය ඉස්කට්ට ඇතුලෙ තියෙන මොලේ පාවිච්චි කලේ නැත්නම් මේක ඊලම් යුද්ධයට එහා ගිය දරුනු ඛේදවාචයකින් ඉවර වෙන්නෙ.

    • බබා says:

      ළමයි අඩුවෙන් හදන අපි නේද ළමයි වැඩිපුර හදන්න ඕන? ගෙවල් දොරවල් ව්‍යාපාරික ස්ථාන මුස්ලිම් අයට විකුණුවෙ කවුද? අපිමයි නේද? ඒවගෙ වරද කාගෙද? මුස්ලිම් කඩවලට රිංගලා නොකා හිටියනම් වඳපෙති කතා ඇතිවෙන්නෙ නෑනෙ. හැමවෙලේම උන්ගෙ වැරදිම නොහොයා අපේ අඩුපාඩු හදාගත්තනම් ප්‍රශ්නයෙන් 80% අපිට බැලන්ස් කරගතහැකි.

  3. Nalaka says:

    Ape hamuduruwanta hugak pin me de media ekata dunnata dan apata vatahe. Ekai Mangala kiwe jaathiwadaya gana. oya hama dema Sinhala baudha ayata vitarai bakannilagena inna ona.

  4. sri lankan says:

    මෙවැනිවු විනාසකාරී පහරදීම් වලටත් වඩා සිංහළයන් කලයුතු වන්නේ ඔවුන්ගේ සිත්තුල ප්රතිපත්ත්යයමය හැගීමක් ඇතිකරගැනීමයි විශේෂයෙන් රෙදිපිළි ආහාර වර්ග හෝ මිළදී ගැණීමේදී මුස්ලිම් පුද්ගලයන්ගේ වෙළද ආයතනවලට නොයාසිටීම මොකද මෙවැනිවූ සිදුවීම් හරහා මුස්ලිම්වරුන් තව තවත් සූක්ෂම වියහැකි අතර සිංහළයන් මෙන් ඉදිරිපිටින් පැමිණ ප්රතිප්රහාර නොදුනද සූක්ෂම ජනසංහාර ප්රබල කරනු ඇත.
    තවද මෙවැනි ප්රහාර අර්ථ ශූන්යබව අතීතයේත් වර්ථමානයේත් රජයන් ඔප්පුකර පෙන්වා දී ඇත මොකද මෙම විනාශ කල සියළු දේපල ඉදිරි සතියේදීම ඒවා තිබුණ තත්වයටත් වඩා හොදින් රජය විසින් යුධ හමුඳාව යොදවා මහජන මුදලින්ම සාදවාදෙනු ඇත.නමුද මේ සිදුවීම හරහා අසරණ වූ සිංහළ ජාතිකයාගේ පවුලට හෝ දරුවන් ට නම් කිසිවකුගේ පිහිටක් නොලැබෙණු ඇත.
    විශේෂයෙන්ම සුලු ජාතින්ට යම්කිසි සීරීමක් හෝ සිදුවූවිට උණුවෙන පඩුපුල් ආසනය නොහොත් රජ පුටු මහ ජාතියට මහා වියසනයක් සිදුවුවා වුවද නොඇසූ දෙසවන්ව ද නොදුටු දෙඇස්ව සිටුණු නොඅනුමාණය ශාළාව සාමසර කන්ඳ හොදම උඳාහරණය.

    • Amda says:

      කියල වැඩක් නෑ.
      උන්ගෙ හරක් මස් කන්න උන්ගෙ කඩේ අස්සෙ ගිහින් වඳපෙත්තක් ගැන කියෝනව. අපේ උන්ට ප්‍රතිපත්තියක් නැති එකයි මුල.
      75% ක ජන බලයෙ ප්‍රයෝජනය ගන්න දන්නෙ නැති එවුන් ටිකක් අපි.

  5. joy says:

    ඇයි අපි මුස්ලිම් මිනිසුන්ට ගහන්නෙ, මෙක ජාතිවථි ප්‍රස්නයක් නෙවෙයිනෙ.

  6. sasi says:

    සිංහල උන් උද්ගෝෂණ කළාම බැටන් පොළු පහරවල්, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, අතඩංගුවට ගැනීම්.. තම්බියෝ උද්ගෝෂණ කළාම උන්ගෙ ලොක්කො එක්ක මහ රෑ අගමැති මන්දිරයේම සාකච්ඡා. ඔන්න ඔය වෙනස නිසයි මහනුවර වුණා වගේ සිද්ධියක් වුණේ. සරල සිරිසේන සහ පණ නැති අගමැති වහාම සාධාරණව මේ ගැටළුව විසඳුවේ නැතිනම් ඉස්සරහට තත්ත්වය මීට වඩා බරපතළ වෙයි. මොනව වුණත් රබර් වත්තක මාන වැවෙනකොට ඒවා වැවෙන්න නොදී ගාණට කපාගෙන තියාගන්න ඕනෙ. නැතිනම් අන්තිමට රබර් ගස් වැහීගෙන මාන වැවිලා ඒක රබර් වත්තක් නොවී මාන කැළෑවක් වෙනවා. සමාජ ප්‍රශ්න වුණත් එහෙමයි මහත්තයෝ..

    • mrj says:

      bahutara sinhalayo modai, ugath kamak na, duppath. e wagema drugs walata abbahi wela, diunu wenna unanduwakut na. paraka thotakadi dakkat rubber pati, chain keli ellagena innawa one taram dakinna puluwan. me wage kalakanni tamai set wenne kada gini tiyanna. thambi tika set wela munta dawasaka hoda gemak denawa, ehema wela me kalakanni marila yana eka hodai

  7. shan priyadarshana says:

    අද බොහෝ නගර වල මුස්ලිම් චන්ඩි ගැන්සි ඇත .මොවුන් බොහෝවිට ත්‍රිවිල් නැවතුම්පොළක් ආශ්‍රිතව හෝ ඉස්තාන කිහිපයක එක දුරකථන ඇමතුමකින් එකතුවීමේ දුරින් ක්‍රියාත්මකවේ . යම් කිසි ඕනෑම අවස්ථාවක එකතුවන මොවුන් කිසිම බියක් නොමැතිව තම අනසක පතුරවා ක්‍රියාත්මක වේ .සිංහල හෝ ඕනෑම අයෙක් හට කිසිදු පැකිලීමකින් තොරව මරමස්ථාන (ඔලුවට වන් ෂොට් තියරි කියා මොවුන් මෙය හඳුන්වයි) වලට පහර දෙනුයේ නැවත ජිවත් වීමට නම් නොවේ .

    හොඳින් හිතන්න ගාල්ලේ ද සිදු වූ යේ මෙයමයි

    • Gunaruwan says:

      Godak Muslim bahula pedes wala dan Sinhala minisuunta pare bahala yanna amaruyi. Mokada Muslim aya inne pare mada, owunge kuda daruwan gana kisima slakeemak naha. Waradilawath anathurak wunama mini maraganna enawa. mewa gana Sanhindiya karayo katha naha. Mokada a goola yanne squad ekka, nathnam inne Colombo 07 wala ekayi gataluwa.

  8. නයා.... says:

    මුස්ලිම් මිනිස්සු නගර හා ව්‍යාපාර ලා ගැනීම වැරදියිලු.
    ඇයි සිංහල මී හරක් ට ඒ වැඩේ කරන්න බැරි.

    තවම ප්‍රමාද නැහැ. මුස්ලිම් එකා ට බනින වෙලාවේ තමන් යමක් කරපල්ලා. ප්‍රතිපත්තිමය වශයෙන් සන්නද්ධ වෙයල්ලා.

    • තනුජා says:

      උඹට කියල දෙන්නම් ඇයි ඒ කියල හරකා
      කුඩු වෙළඳාම කරන්නේ මහාපරිමාණයෙන් සිංහලුන් නෙවෙයි
      ඒවගේම කරන තරමක් විනිමය වංචා රෙගු වංචා කරන්නේ කවුද කස්ටම් එකට කොටි ගණන් කප්පම් දීලා බඩු අඩුගානට දෙන්න පුළුවන් නිසා එකෙන් පහර වදින්නේ නියම විදියට බඩු ආනයනය කරන සිංහල වියාපාරිකය .දන්නේ නැතිනම් අහල බලපන් සිංහල වෙළඳ ආයතන වලින් මීමා .ඒ විතරක් නොවෙයි පහුගිය කාලේ අර ප්ලේන් එකෙක් පුරවල කුඩු ගෙනල්ල අරාබියේ බොරු රජ කුමාරයෙක් අහුවුනේ මතකද ?ඒ ඌ කුඩු ගෙනාවේ ඌට බොන්න නෙවෙයි මේ රටවලට නොමිලේ බෙදාහරින්න උන්ගේ සංවිදාන හරහා එමගින් අන්තවාදී සංවිදාන වලට සල්ලි හොයල දෙන්න අන්න ඒ සල්ලි තමා අපේ වියාපාර බංකොලොත් කරන්න පල්ලි වලින් බෙදල දෙන්නේ

  9. Roshan says:

    correction to the gampola incident few months ago. they are not your men they small kids while they are playing. the other thing why should this theldeniya incident should took as racism? This is well planned the by hardcore budhist nationalist like BBS to paralise the countries unity between religion and jealous of been minorities are in well settled. In theldeniya the burning and breaking shops, houses & mosques took place with the help of STF & Police. This clearly shows how much the budhists hate & jealous of muslims. Shame on the budhist who act like this. there are very good budhist people but hardliners like this spoils everyone.

    if you the admin treat equally to all please publish my comment as well.

  10. Wasantha kudahettige (Galle ) says:

    ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ගාල්ල කොටුව රජයේ ආයතන ඉවත්කොට එම ඉඩම් ගාල්ල කොටුව තුළ ඇති මුස්ලිම් පල්ලියේ බාරකරත්වයට පැවරීම ගැන සිදු කළ අනිසි සාකච්චාව හා ක්‍රියාමාර්ග තුළ තවදුරටත් මෙවැනි සිදුවීම් සිදුවීම වැළක්විය නොහැක . සුළු ජාතියක් බලවත් කොට මහජතියක් පරාදීන කිරීමේ සැලසුම් සඳහා වර්තමාන දේශපාලකයන් උර දෙනුයේ පටු ආත්මාර්ථකාමී ජන්ද ලබාගැනීමට හා වාසි සඳහාය.

    කඩිමුඩියේ ගාල්ල කොටුව තුළ ඇති මුස්ලිම් පල්ලියේ නවීකරණ හා නව තුන්මහල් ගොඩනැගිල්ලි එකතුකිරීම් සඳහා නාගරික සංවර්දන අදිකාරියේද අනුමැතියෙන් ගියවසරේ සැලසුම් අනුමත කිරීමේදී වර්තමාන රජය කිසිදු පැකිලීමකින් හා බාදාවකින් තොරව ඒ සඳහා දායක වී ඇති බව කිව නොහැක්කේ කාටද ?

    • sinha le says:

      යමපාලනයට සාපවේවා මේ සියල්ලටම වගකිව යුත්තේ සිංහල අවස්ථාවාදී දේශපාලුවන්

    • ලිහිණි says:

      ගාල්ලේ සිංහලයෝ නිදිද ? ඇස්ඇරපල්ලා ..අපේ රට ආරක්ෂා කිරීමට පෙරට වරෙව් ..
      .බඩ ගැන නොවේ රට ජාතිය ආගම ගැන සිතපල්ලා
      මේ විනාශ වන්නේ සිංහලයාගේ එකම මාතෘ භූමියයි ..මුළු රටම සුලුජාතින් ගිලගත්තාම පැනපියව් දෙවුන්දර තුඩුවෙන් මුහුදට …

Main News