තෙල්දෙණිය, දිගන ගිනි ජාලාවක් කල වීඩියෝ පින්තූර මෙන්න.. නිවාස වෙලදසැල් ගණනාවක් සුනේ සුන්..

March 5, 2018 at 10:38 pm | lanka C news
තෙල්දෙණිය, දිගන ගිනි ජාලාවක් කල වීඩියෝ පින්තූර මෙන්න.. නිවාස වෙලදසැල් ගණනාවක් සුනේ සුන්..

මහනුවර දිගන හා තෙල්දෙණිය ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වය නිසා ව්‍යාපාරික ස්ථාන හා නිවාස විශාල ප‍්‍රමාණයකට හානි සිදුව තිබේ.

කලහකාරීන් විසින් ඒවාට ගිනි තබා ඇති අයුරු මාධ්‍ය ඔස්සේ රූප රාමු සංසරනය වෙයි.

පොලිසිය විසින් තත්වය පාලනය කරන ලද්දේ කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමෙන් වන අතර පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමඛ් නිසා මෙම ගැටුම්කාරී තත්වය මතුවූ බවද මාධ්‍ය වාර්තා කලේය.





119 views

32 Comments to “තෙල්දෙණිය, දිගන ගිනි ජාලාවක් කල වීඩියෝ පින්තූර මෙන්න.. නිවාස වෙලදසැල් ගණනාවක් සුනේ සුන්..”

  1. jee says:

    Kawru kalath balu wadak…
    Minis jeewitjayaka watinakama danne nathi. Gon harak …
    Me rate Wena prashna Nattam kamak na me wage balu Wada karanna..
    Konda pana thiyena wanam ekathu weyalla saba horunta wiruddawa ..
    Ekathu weyalla rata wenuwen…
    Ahinsaka minissunge gewal ginitjiyanne nathuwa
    Ara marunu minihage duwata thaththek kawda denne..
    Nawatha hisata asewanak labenne kawadada..
    Budu bane Oya magul kiyala na yakune
    Mini maragena rakinna tharam sthira bawee agamak neme bududahama..
    Kisideyak sthira na..
    Me ratath samada pawathinne na…
    Asthirai..
    Budu dahamath sthira na…
    Ekath dawasaka me loken thuran wenawa yakuni..
    Budun wahansetath sadakal inna bariwechcha eke thopi dangalanne monawa rakinnada…

    • ara says:

      ane me modayek wage nikan budu dahama gawa ganna harako mekata oluwa honda ne wage wikara kiyawanawa..tamange ekekuta gahala meruwama minissunta taraha ena eka sadaranai..horu allana ekak kiyawanne metana pissek wage..budu bana kiyawanawa wechchi de danne ne wage

    • Nandasoma says:

      උඹට පිස්සුද?

      කවුද මිනිස් දිවියක වටිනාකම නොදැන මිනිහෙක් මැරුවෙ?

      මේ රට කියන්නෙ සිංහලයන්ට තියෙන එකම රට…….

      ඒ රටේ වෙන ජාතියක් සිංහලයන්ව මරනව නම්, සිංහලය කොහෙ යන්නද?

      කිසි දෙයක් ස්ථිර නැහැයි කියල අපිත් විනාශ වෙලා යන්නද කියන්නෙ?

      එහෙම හිතනව නම්, අපි මුකුත් නොකර ඕනැම දෙයක් වෙච්චාවෙ කියල තපස් රකින්නයි වෙන්නෙ…..!

      බුද්ධාගමේත් එහෙම ම කියල නැහැ……

      • ගම් බයියා says:

        කොහොමද අපේ පොහොට්ටුවෙ කොල්ලන්ගෙ වැඩ? යුඑන්පී පොන්සියන්ට පුලුවන්ද මේ වගේ වැඩ?

    • Saman Lakmal says:

      Pissuda Nettan Hatida? Me news eketh Muslim un Sinhala Kollek Marala kiyala danna baya ai? Atta hanganna epa. Thambila gaanata wediyi…ekayi me prasne.

    • නිහඩ සිංහලයා! says:

      ප්‍රචණ්ඩත්වය මෙයට පිළිතුරක් නොවේ. නමුත් මුස්ලිම් ව්‍යප්තවාදය ශ්‍රී ලංකාවේ ප්‍රදාන නගර අල්ලාගනිමින් පවතියි. 10% ජන කොටසක් රටේ ආර්ථිකයෙන් 60% අත් පත් කරගැනීම සමාජ අසාදාරණයක් නොවෙයිද? බටහිර රටවල් මේ අනතුර දනී ගොඩක් කල්. ඔවුන් මුස්ලිම් ආක්‍රමණිකයන්ට විරුද්ද ඇයි කියා සිතා බලන්න .

  2. SUNIL says:

    මීට අවුරුදු ගණනකට සිට තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගැනිම සදහා රාජපක්ෂලා විසින් ජාතින් අතර ඇතිකරපු වයිරයේ ප්‍රතිඵලයි මේ. මෙයට වත්මන් ආණ්ඩුවද වගකිය යුතුයි දැන් ජාති ආල පිරිස් සිංහලයන් අවුස්සා ඔවුන්ගෙ වෙනත් අරමුණු ඉටු කරගැනීමට සැරසෙයි ඔවුන්ට අවශ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දානවා මෙන් මේවැනි ගැටුම් තවත් ඇතිකර රට අස්තාවර කිරීමටයි මේ ඇතිවී තිබෙන තත්වය තුල සියලු ජාතින් බුද්දිමත්ව හා ඉවසීමෙන් කටයුතු කර ඉදිරියටවත් මෙවැනි සිදුවීම ඇතිකර නොගැනීමට සියලු ජාතින් මෙන්ම පාලකයන්ද වග බලාගත යුතුයි.

    • bank bond says:

      අනේ වට්ටක්කයො උඹ දන්න වෙඩින් එකක්නෑ බං,

      • Leonard says:

        Some bankrupt people like their bankrupt politicians still try to cover up their weaknesses by still linking to Mahinda Rajapakse’s rule even after lapse of 31/2 years. Bloody idiots.People have given a very good response recently for these inefficient fools and will continue to so in future as well.

      • wimal says:

        ane pollello umbath danna deyak nee..

      • Ryan says:

        Some idiotic politicians and their henchmen suffers from Rajapakse – Phobia.If they happen to pass a fart , even then they try to put the blame on Rajapakse.This unfotunate incident seem to have taken place due weaknesses of two groups of people of two different communities. It is the duty of the politicians and the people to try to pacify the situation , without trying to exploit the situation.

    • victor says:

      මේ රටේ ඕනම වැරදි දෙයක් උනොත් ඒක රාජපක්ෂලාගෙ ඇඟේ ගහන්න බලාගෙන ඉන්න රිලවෙක් තෝ. පලවෙනි වාක්‍යය හැරෙන්න අනිත් ටිකට නම් මමත් එකඟයි.

    • Andare says:

      Your mother’s cloth…

    • නයා says:

      රාජපක්ෂ පාලනය තුල මෙවන් දේවල් සිදු වුනේ නැත.
      මේ එජාප පාලන ක්‍රමයයි
      77 ඔව්නු බලයට පැමිනි විට නොතිබූ සිංහල දෙමළ අර්බුධයක් නිර්මාණය වී 83 දී ගිනි ගත්තේය
      2015 ඔවුන් බලයට පැමිණි විට නොතිබූ සිංහල මුස්ලිම් අර්බුධයක් කරලියට පැමිණ ඇත.

      මෙය ගිනි තබා හදිසි නීතිය යටතේ රට පාලනය කිරීමේ උපාය මාර්ගය වෙත ගමන් කරනු ඇත

    • SWoRD says:

      SUNIL නැමැති මෝඩ මීහරකා , 1983 කෝලාහල ඇතුවූයේද 2018 කෝලහලය ඇති වූයේද කාලකනි යූඑන්පී බූරුවන් රට පාලනය කරන පාහර ක්‍රමය නිසාය​.
      සිංහල ජාතියට කෙනෙහිලි කම් කරමින් පරයන් හුරතල් කරන විට සිංහලයන් අතර අනරක්‍ෂිත බව හා කලකිරීම ඉහල යයි. එවිට ජනතව නීතිය අතට ගනී.

      මේ සිධියේදී මුස්ලිම් දේශපලක ඌරන් ගේ බලපෑම මත මිනීමරු මුස්ලිම් ත්‍රී වීල් කාරයන්ව දින ගණනවක් යනතුරු අල්ලා නොගැනීම හා එයට විරුද්ධව උද්ගෝශනය කල සිංහලයන් ව විනාඩි කිහිපයක් තුල අත් අදංගුවට ගැනීමට නියොග දීම මෙ විනාසයට හෙතුවයි.

      වත්මන් UNP + SLFP බූරුවන් විසින් සිංහල ජාතිය ට පාච්චල් කරමින් කරගෙන යන සංහිඳියා වේ ප්‍රතිඵලය තමයි මේ.

      SUNIL ලෙස ලියන මෝඩයා තම හාම් පුතාලාගේ මොලේ තරම පෙන්වයි.

    • raja says:

      රාජපක්ෂට බැනලා දැන් වැඩක් නැහැ. රටේ නීතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනා …මේ ජාති බේද වලට මුල රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවීම ..
      උදාහරණයකට කෑම වලට වස විස කලවන් කරන උන්ට සිංහල මුස්ලිම් නොසලකා උපරිම දඬුවම් දෙනවනම් ..මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැ ..විලපත්තු කතාවත් එච්චරයි …හමුදාව පොලිසි දාලා මිනිසුන්ට දඬුවම් දෙන්න ඉස්සර ..නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා ..යහ පාලනය කියන්නේ හැමට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනා ..

    • ranaweera gunasena says:

      ජාති වාදය
      කාලය…කලු ජූලිය
      ස්තානය…පිටකොටුව
      කලබල අතර ඉන්දියන් බෝරකාරයින්ගේ කඩද පුළුස්සා දමයි.ජේ.ආර්. ආණ්ඩුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කඩ රාජසන්තක කරයි.ඉන්දිරා ගාන්දි අගමැතිනිය දුරකතනයෙන් තර්ජනය කරයි.ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීම වැනි එම ක්‍රියාවෙන් ආණ්ඩුවේ අරමුණ එළිවිය.පැය 24න් ගැසට් නිවේදනය අවලංගු විය.මෙහෙයුම ඇතුලත්මුදිලිගේය.

    • රාජපති says:

      මේ Sunil කියන කාලකන්නි බල්ලා මේකටත් දොස් කියන්නෙ මහින්දට.
      මූ හිතන් ඉන්නෙ මේ රටේ මිනිස්සුන්ට අමතක වුනා කියල ජාති ආලෙ
      පටන්ගත්තෙ යූඑන්පී එකේ සිරිල් මැතිවු සහ යාපනයේ පුස්තකාලයට
      ගිනි තිබ්බේ ගාමිනී දිසානායක කියල. නොදකින් පාහරයා!

    • Gajaba says:

      Uba Meruna Ekage Lamai Dennai Geniyi, Ammayi Baragannawada? Yako Sinhalayata Thiyenne Me rata witharai

  3. Mangala says:

    Thamilnaduwai nuwarai wadi wenasak naha wage.

  4. karu says:

    lak mawa handawu dinayak. minisune buddhimathwa hithapalla……. thuwala hadenna yanne sulu mohothai. wth ewa suwa wenna boho kalayak yana bawa therum ganilla….. api yayuththe idiriyata misa gal yugayata nowi. me dewal karala prashna wisandagaththa eka ratak hari jaathiyak hari thiyenawanum kiyapalla…….buddhimathwa hitha wada karamu…..

  5. sri lankan says:

    මෙවැනිවු විනාසකාරී පහරදීම් වලටත් වඩා සිංහළයන් කලයුතු වන්නේ ඔවුන්ගේ සිත්තුල ප්රතිපත්ත්යයමය හැගීමක් ඇතිකරගැනීමයි විශේෂයෙන් රෙදිපිළි ආහාර වර්ග හෝ මිළදී ගැණීමේදී මුස්ලිම් පුද්ගලයන්ගේ වෙළද ආයතනවලට නොයාසිටීම මොකද මෙවැනිවූ සිදුවීම් හරහා මුස්ලිම්වරුන් තව තවත් සූක්ෂම වියහැකි අතර සිංහළයන් මෙන් ඉදිරිපිටින් පැමිණ ප්රතිප්රහාර නොදුනද සූක්ෂම ජනසංහාර ප්රබල කරනු ඇත.
    තවද මෙවැනි ප්රහාර අර්ථ ශූන්යබව අතීතයේත් වර්ථමානයේත් රජයන් ඔප්පුකර පෙන්වා දී ඇත මොකද මෙම විනාශ කල සියළු දේපල ඉදිරි සතියේදීම ඒවා තිබුණ තත්වයටත් වඩා හොදින් රජය විසින් යුධ හමුඳාව යොදවා මහජන මුදලින්ම සාදවාදෙනු ඇත.නමුද මේ සිදුවීම හරහා අසරණ වූ සිංහළ ජාතිකයාගේ පවුලට හෝ දරුවන් ට නම් කිසිවකුගේ පිහිටක් නොලැබෙණු ඇත.
    විශේෂයෙන්ම සුලු ජාතින්ට යම්කිසි සීරීමක් හෝ සිදුවූවිට උණුවෙන පඩුපුල් ආසනය නොහොත් රජ පුටු මහ ජාතියට මහා වියසනයක් සිදුවුවා වුවද නොඇසූ දෙසවන්ව ද නොදුටු දෙඇස්ව සිටුණු නොඅනුමාණය ශාළාව සාමසර කන්ඳ හොදම උඳාහරණය.

    • lekam says:

      මෙතන සිංහල මිනිස්සුන්ට ප්‍රතිපත්ති වශයෙන් ජීවත් වෙන්න කියලා දීල වැඩක් නැහැ ..මිනිස්සුන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිය උන් නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ . හෙල්මට් නැතිව පාරේ මෝටර් බයිසිකල් පදින සිංහල උන්ට දඩ ගහනවා .හෙල්මට් නැතුව යන මුසල්මානුවන්ට ඒ නීතිය නැහැ ..එංගලන්ත්තෙත් මේගොල්ල හෙල්මට් නැතුව යනවද ?? මේක එක උදාහරණයක් …ඉඩම් නැති සිංහල උන් එමට ඉන්නවා …එත් විල්පත්තු කට්ටි කරලා එක ජන වර්ගයකට බෙදන්නේ රජයේ මොන ඉඩම් ප්‍රතිපත්තියෙන්ද ? රජය ප්‍රතිපත්තියකට එන්න ඕනා හැමෝටම සාධරණේ ඉෂ්ට කරන්න ..

    • Critic says:

      I agree with your comment 100%!

  6. Abaran says:

    Onna ratapura pohottu pipenna patangannawoo ….

    • Jehan says:

      හා හා හොරේ දැනුනා. දැන් ඔය කියන්නෙ ජාතිවාදය නිසා වැඩ බැරි ආණ්ඩුවට චන්දෙ දෙන්න කියලනෙ. එතකොට ආණ්ඩුවම මේවා කරනවද කවුද දන්නෙ?

  7. සිංහල බන්ඩා says:

    රටේ නීතිය හැම ජාතියකට එක හා සමානව ඉෂ්ඨ වෙනවා යන හැඟිම සුලු ජාතීන්ට පමනත් නෙවෙය් මහ ජාතියටත් තිබිය යුතුය්. සංහිඟියාවත් කියල එකක් කරගහ ගත්ත ‘යහපාලකයො’ අද රටේ නීතිය සුලු ජාතීන්ට පක්ෂව සහ මහ ජාතියට විරැද්ධව අසාධාරනව ක්‍රියාත්මක කරනවා කියන හැගීම අද මහ ජාතියේ අති බහුතරයේ මනස තුල අැති වෙලා තියනවා. ඔන්න ඔය ප්‍රශ්ණය විසදුවහම ජාතික සංහිඳියාව ඉබේම විසදේවි.

  8. රටෙ එකා says:

    දලදා මාලිගාවට ගහද්දිත්, බස් වලට බෝම්බ තියද්දීත් නීතිය අතට නොගත්තු සින්හල මිනිස්සුන්මද මේ? නැත්නම් මේවා පිටිපස්සෙ ආණ්ඩුව ඉන්නවද?

  9. nalin says:

    Present government created the gap between Majority and Minority. Sanhidiyawa, Good governance and some illusion words spread throughout the nations and created the gap secretly and made this issue. Earlier we went to Muslim shop and eat from Saiwar kade did we think twice before go to such shops. Now we have to think twice before go to their shops. We are Sinhalese Buddhist and majority in Sri Lanka. All the minority must aware of it. If they trying to come to same level of majority these issues arising. Let majority to peacefully living in this country then only minority also can live peacefully. If they want to challenge for majority then challenge and see the repercussion too.

  10. joy says:

    පුට්ගලයන් කිහිපයක් අතරින් සිඩුවු වැරඩි ක්‍රියවකට මුලු සමජයකටම එරහිව කියාක්‍රිරිම් අසාඩාරනයි. වැරඩි කල අය නිතිය හමුවට ගෙන ආයුතුයි.ම්ලෙච්චයන් ලෙස හැසිරිම සින්හල කමටත් ලැජ්ජවකි.

    • sky says:

      මිනිමරමින් මෙලෙච්චේදයන් ලෙස හැසිරෙන මුස්ලිම් ජාතිකයන් මුළු ලෝකෙටම පිළිලයක් නේද ?

Main News