මහනුවරට ඇදිරි නීතිය පනවයි.. තෙල්දෙණිය ගිනියම්.. දිගන ගැටුම්.. පොලිසියෙන් කදුළු ගෑස්..
March 5, 2018 at 3:50 pm | lanka C news
දිගන ප්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.
තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම තත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.
තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප්‍රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ප්‍රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.
හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
නීතිය කාටයි එක ලෙස ක්‍රියාත්මක කරන බව පැවසූවත් වත්මන් රජයේ සංහිදියා වැඩපිළිවෙල යටතේ සිංහල බෞද්ධයන්ට, සහ සුළු ජාතික ජනවර්ගයන්ට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙමින් පවතින බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසයි.
U rata ginithiyanna hadana gangediyek.
නීතිය අතට ගැනීමෙන් සහ නීතිය ඉෂ්ඨ නොකිරීමෙන් රට නැවතත් ලේ විලක් කරන්නට ගිනිගොඩක් කරන්නට මගපාදපු හැම එකාටම ශාපවේවා…!!
Three Muslims killed one sihhalese driver that’s the reason for violence
Yes not 3 it was 4 muslim drunken idiots created the issue. the man who victimed was an innocent fellow. but why this racist awaiting for a situation like to this to create riots in our country.
Sinhalese man beaten to death by 3 Muslim youths
ISIS way of killing people
para marakalayo.isis pigs
J. R. ගේ අඩි පාරේ යමින් ජාතීන් අත අසමගිය වපුරා දේශපාලන වාසි ලබා ගැනීමේ රාජ්‍ය උත්සහයක් ව්ය හැකියි.
83 ජූලියක් නිර්මානය කර ගැනීමේ උත්සාහයක්
මුස්ලිම් අන්තවාදය හිතාමතා මෙවැනි දේ කරන්නේ සිංහලයන් ඇවිස්සීමට බව මතක තබා ගෙන කටයුතු කිරීම තමා හොඳ. කලයුත්තේ නීතිය අතට ගැනීම නොව නීතිය නිවැරිදිව ක්‍රියාත්මක වීමට බලකිරීමයි. මෙය හිත මතා කරනුයේ පොහොට්ටුවේ ජයග්රහණයෙන් රට යන ඇත තේරෙන කඩාකප්පල්කාරී පිරිස්ය. බේරුවල සිදුවීමටාපි බොහෝ වන්දි ගෙවුවෙමු. කල්පනාවෙන් වැඩ කරමු. ළඟ නොව ඈත බලමු.
මුසල්මානු වහබ් අන්තවාදීන් පරාජය කල හැක්කේ සන්නද්ධ අරගලයකින් නොව,ආර්ථික,සාමාජීය සහ අධ්‍යාපනික ප්‍රතිවිප්ලවයකින් පමනි.ඒ සඳහා සැබෑ දේශප්‍රේමී සිංහල බලවේග එක්ව කටයුතු කල යුතුය.
Ayyo Sinhalayanta giya kalak, pare issara karanna nodunnoth muslimunta aithi Sri Lankawe Sinhalayata himi danduwama Maranaya. Awasanawata thawamath me rate bahutharaya, Arabiye saha Lankawe inna Thambinta Ganu Sapayana moda niwata Sinhalayan.
මෙය ත්රස්තවාදයක් නොවේ. ඕනෑම තැනක සිදුවිය හැකි හුදකලා සිදුවීමකි. නීතියෙන් මේ අවුල විසදන්න.