මහනුවරට ඇදිරි නීතිය පනවයි.. තෙල්දෙණිය ගිනියම්.. දිගන ගැටුම්.. පොලිසියෙන් කදුළු ගෑස්..
March 5, 2018 at 3:50 pm | lanka C news
දිගන ප්රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇත.
තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.
තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇත.
මෙම තත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.
තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප්රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ප්රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.
හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත්රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
තෙල්දෙණිය දිගන නගර තවම මුදානොගත් ප්රදේශද ? මේක නිකම් නන්දිකඩාල් වගේනේ
යකෝ තුන්දෙනෙක් ඇවිල්ලා ගහලා මරලා යනකං එක පිරිමියෙක් හිටියේ නැද්ද බන් . එක සිංහල පිරිමියෙක් . අඩුගානේ එකෙක්
නුවර මෙහෙම ගැහුවනන් බේරුවල , ගාල්ලේ දන්ගෙදර කොහොම ගහයිද
Neethiya hariyata kiriyaahmaka karaa whaama ihala dandwama labaadenda policeiya ithaa weagath wa kiriyaathmaka wanna police pathy dady piyawara krada.
ඔබ තෙල්දෙනියේ වේවා, වෙන කොහේ හෝ වේවා යූඇන්පියට චන්දෙ දුන්නා නම්, මුස්ලිම්ලා සිංහලයොමැරුවත් උන්ට ගහන්න දේපොල විනාහ කරන්න එපා! මොකද මුස්ලිම් වැඩිහරියක්ම යූඇන්පී කාරයෝ. ඒකයි උන් පව්!
ඔබ තෙල්දෙනියේ වේවා, වෙන කොහේ හෝ වේවා යූඇන්පියට චන්දෙ දුන්නා නම්, මුස්ලිම්ලා සිංහලයොමැරුවත් උන්ට ගහන්න දේපොල විනාශ කරන්න එපා! මොකද මුස්ලිම් වැඩිහරියක්ම යූඇන්පී කාරයෝ. ඒකයි උන් පව්!
මීට අවුරුදු ගණනකට සිට තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගැනිම සදහා රාජපක්ෂලා විසින් ජාතින් අතර ඇතිකරපු වයිරයේ ප්රතිඵලයි මේ මෙයට වත්මන් ආණ්ඩුවද වගකිය යුතුයි ඉදිරියටවත් මෙවැනි සිදුවීම ඇතිකර නොගැනීමට සියලු ජාතින් මෙන්ම පාලකයන්ද වග බලාගත යුතුයි.
Remember the words of Anagarika Dharmappala
“Sinhala Buddhists – Wake Up!
A majority race declines because of its own failures
when that happens the minorities take advantage
the minorities become stronger and begin to dictate terms to the majority.
That is what has happened to the Sinhalese Buddhists.
So long as Sinhalese Buddhists continue to divide themselves;
by caste – Govigama, Karawe, Durawe
by location – upcountry, low country
politically by party divisions
And if even the Buddhist clergy are divided by nikaya and sermons
even in marriage…..and Sinhalese Buddhists kept busy with these divisions
will realize too late their fall.
neethiya nawana rataka kaluwara heta……