තෙල්දෙනිය-පල්ලෙකැලේ යලිත් ඇදිරි නීතිය පනවයි..

March 6, 2018 at 11:20 am | lanka C news
තෙල්දෙනිය-පල්ලෙකැලේ යලිත් ඇදිරි නීතිය පනවයි..

මහනුවර දිස්ත‍්‍රික්කයේ තෙල්දෙණිය හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශවලට වහාම ක‍්‍රියාත්මක වන පරිදි නැවතත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

එම ප‍්‍රදේශයන්වලට තව දුරටත් පොලිස් හි විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.

ඊයේ දිනයේ මහනුවර දිස්ත‍්‍රික්කයට පනවන ලද පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 06.00ට ඉවත් කරන ලදී.

දිස්ත‍්‍රික්කයේ සියළුම පාසැල් අද දිනයේ වසා දමා ඇත.

203 views

9 Comments to “තෙල්දෙනිය-පල්ලෙකැලේ යලිත් ඇදිරි නීතිය පනවයි..”

  1. සිංහල බන්ඩා says:

    අද සුලු ජාතීන්ට දෙන සංහිඳියාව මහ ජාතියට නැහැ කියන හැඟිම තමය් අද බොහෝ ප්‍රශ්ණ වලට මුල. උදා: බොහෝ නගර වල හෙල්මට් නීතිය මුසල්මනයට නැහැ. ඒ් කියන්නෙ රටේ නීතිය මහ ජාතියට විරැද්ධව පමණක් ක්‍රියාත්මක කරනවා කියන හැගීම අද අති බහුතරයේ මනස තුල අැති වෙලා තියනවා. ඔන්න ඔිකය් ප්‍රශ්ණය.

    • Mohammed says:

      aththa

    • සිංහල ජනතාව says:

      හම්බයන්ගෙන් රට මුදා ගැනීමට මහින්ද දිනවමු.

      • Veerasena says:

        He is not a war hero
        He steals the credit for what others did
        He didn’t have a vision
        Do not fool yourself

    • Amda says:

      ඉතින් ඒක මේ අඳබාල දේශපාලකයන්ගේ වරද!

    • Basil says:

      Helmet for personal protection, if you don’t want it you can die on the road

  2. sri lankan says:

    මෙවැනිවු විනාසකාරී පහරදීම් වලටත් වඩා සිංහළයන් කලයුතු වන්නේ ඔවුන්ගේ සිත්තුල ප්රතිපත්ත්යයමය හැගීමක් ඇතිකරගැනීමයි විශේෂයෙන් රෙදිපිළි ආහාර වර්ග හෝ මිළදී ගැණීමේදී මුස්ලිම් පුද්ගලයන්ගේ වෙළද ආයතනවලට නොයාසිටීම මොකද මෙවැනිවූ සිදුවීම් හරහා මුස්ලිම්වරුන් තව තවත් සූක්ෂම වියහැකි අතර සිංහළයන් මෙන් ඉදිරිපිටින් පැමිණ ප්රතිප්රහාර නොදුනද සූක්ෂම ජනසංහාර ප්රබල කරනු ඇත.
    තවද මෙවැනි ප්රහාර අර්ථ ශූන්යබව අතීතයේත් වර්ථමානයේත් රජයන් ඔප්පුකර පෙන්වා දී ඇත මොකද මෙම විනාශ කල සියළු දේපල ඉදිරි සතියේදීම ඒවා තිබුණ තත්වයටත් වඩා හොදින් රජය විසින් යුධ හමුඳාව යොදවා මහජන මුදලින්ම සාදවාදෙනු ඇත.නමුද මේ සිදුවීම හරහා අසරණ වූ සිංහළ ජාතිකයාගේ පවුලට හෝ දරුවන් ට නම් කිසිවකුගේ පිහිටක් නොලැබෙණු ඇත.
    විශේෂයෙන්ම සුලු ජාතින්ට යම්කිසි සීරීමක් හෝ සිදුවූවිට උණුවෙන පඩුපුල් ආසනය නොහොත් රජ පුටු මහ ජාතියට මහා වියසනයක් සිදුවුවා වුවද නොඇසූ දෙසවන්ව ද නොදුටු දෙඇස්ව සිටුණු නොඅනුමාණය ශාළාව සාමසර කන්ඳ හොදම උඳාහරණය.

  3. daminda says:

    wenasaka sathuta

  4. jagatha says:

    ratata mokada wenne

Main News