තෙල් අර්බුදය තවත් දින ගණනාවක් ඇදේ.. තෙල් මිල වැඩි කරන්නැයි IOC ආණ්ඩුවට බලපෑම් කරයි..
November 6, 2017 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්ෂ යුගයේ දි ලෝක වෙළෙඳපොළ තුල තෙල් බැරලයක මිල ඇ.ඩොලර් මිල 100 සිට 140 දක්වා ඉහළ ගොස් තිබුනි. එය ඉතිහාසයේ තෙල් බැරලයක තිබු වැඩිම මිලයි. එහෙත් වර්තමාන මිල ඉන් හරි අඩකි.
නමුත් ආණ්ඩුව ලෝක වෙළෙඳපොළ සීයයට 50% කින් තෙල් මිල අඩු වුවත් ජනතාවට ඒ සහනය ලබා දුන්නේ සීයයට 20% කිනි. ලෝක වෙළෙඳපොළ පසුගිය වසර 10 තුල මිල අඩු වැඩි විම මෙතනින්
එහෙත් වර්තමානයේ මෙරටේ ප්‍රෙට්ල් හිඟයක් ඇති වි තිබෙන බවත් එහි වගකීම ඉන්දියානු තෙල් සමාගම බාරගත යුතු බවත් ආණ්ඩුව පවසයි. ඒ සම්බන්ධව ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කරනුයේ මෙම අර්බූදය තව අඩුම ගනනේ දින 5 ක් වත් ඇදි යන බවයි, ඒ අනුව නිසියාකාරව ප්රෙට්රල් බෙදාහැරීම සිදු වන්නේ ලබන 11 වෙනිදා වනවිට යි. එය අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ වැරදි ක්‍රියා කලාපය නිසා බවට ඔහුට එම වෙබ් අඩවිය අමාත්‍යවරයාට චෝදනා ද කරයි.
එහෙත් අමාත්‍යාංශ ආරංචි මාර්ගය සඳහන් කරන්නේ ඉදිරි අයවැය මගින් රජයට ආදායම් වැඩිකර ගැනිම සඳහා අමතර බද්දක් ප්රෙට්රල් සඳහා පැනවීමට නියමිතව ඇති බැවින් ඒ අනුව ප්රෙට්රල් මිල ඉහළ දැමීමට ඉන්දීය තෙල් සමාගම ආණ්ඩුවන් ඉල්ලීමක් කර ඇති බවයි. එහෙත් පලාත් පාලන මැතිවරණය නිම වන තෙක් එසේ මිල ඉහළ දැමීම සුදුසු නොවන බව ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ මතය වී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධව නිසි පිලිතුරක් ලැබෙන තෙක් පෙට්‍රල් විකිණීම පාලනය කිරිමට ඉන්දීය තෙල් සමාගම පාලන අධිකාරිය පියවර ගනිමින් සිටි.
අර්ජුනයෝ මෙය රානි අලයගෙ Planned කුමණ්ත්‍රනයක් ඔහෙගේ බෙල්ල කපන්න. ප්‍රවේශමෙන්
දෑ හිතකාමී ශ්‍රී ලාංකිකයිනි, OIC වර්ජනය කරවු. IOC ලංකාවෙන් පන්න දැමීම සදහා අරගල කරවූ.
Meka daapu gon harakata anuwa 2015 aga thel nomilaye dee atha. kese wethath 2014 dolar 40 bawa waradeemak ho pennaa atha, e kaalaye raja kale Mahinda bawa me gonaa danne nathiwa athi.
මේ ලිපියේ ඇති ප්‍රස්තාරයට අනුව පෙට්‍රල් මිල ඩොලර් 40 ට 2008 න් පසු පළමු වරට බැස ඇත්තේ 2015 දී බව ගොනුන්ට හැර සාමාන්‍ය බුද්ධියක් ඇති අයට පෙනෙනු ඇත.
2014 අග හරියේදී එය යාන්තම් ඩොලර් 58-60 ප්‍රමාණයේ ගෑවෙමින් ඇති බව ගොනුන්ට පමණක් නොපෙනෙනවා ඇත. 2015 වසර අගදී එය ඩොලර් 36 ට පමණ බැස ඇති බවත් 2016 මුල හරියේදී දී එය ඩොලර් 30 ට අඩුවී ඇති බවත් ගොනුන් නොවන අයට පමණක් පෙනෙනවා ඇත.
එමෙන්ම, 2015 වසරේ ගොනුන් විසින් පත් කල රජය කුමක්දැයි කියාත්, එහි මහා ගොන් බාන කවුද කියාත් ගොනුන් නොවන අනෙක් සියල්ල දන්නවා ඇත.
Hejin giwisumak gahala janathaa mudal walata kelawapu het den ape harakta amathaka welaa. De mel hamba karagath heti amuthuwen kiyanna awashyada?