තෙල් අර්බුදය හැදු ප්‍රබල දේශපාලඥයින් දෙදෙනා අර්ජුන හෙලි කරයි..
November 11, 2017 at 11:20 am | lanka C news
සතියක පමණ කාලයක් මෙරටට බලපෑ තෙල් අර්බුදය සම්බන්ධයෙන් වග කිව යුතු වන්නේ හිටපු ඛණිජ තෙල් ඇමතිවරුන් දෙදෙනෙකු යයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.
ඇමතිවරයා මෙම පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එකී ඇමතිවරුන් දෙදෙනා ගැන සාක්ෂි කිහිපයක් හා තවත් තොරතුරුද සමගිනි.
මෙම පැමිණිල්ල අනුව පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවත් ඇමතිවරුන් දෙදෙනා ගැන මෙන්ම තෙල් අර්බුදය ඇති කල තවත් පිරිසක් ගැනද සොයා බැලීමට කටයුතු කරමින් ඇතැයිද සදහන්ය.
He is blaming Chandima Weerakkody and Susil Premajayantha.
Oya dennatama ticket kapala gedara yawanda,Ming kohamakiwwat mahidagea pogattiwamai apea janadhipathita watahaganna beriy aai
It is not proper for Arjuna to blame former Ministers. He is doing so just to cover up his inability. He is the present Minister of Petroleum Resources Development. This is the way the present government is running blaming MR and the former government.
Why do you blame others for for your inability to do the job properly. If you cannot do it please resign and go home without giving excuses.
Why do you blame others for your inability to do the job properly. If you cannot do it please resign and go home without giving excuses.
Running a ministry is much more than playing cricket or leading a group of players. It’s a different ball game altogether. He could not manage even a relatively smaller entity like SLC and MR had to intervene and sack him. Now he is blaming former ministers …. another Yahapalana Cry-baby
Mr. Arjuna,,,, pl step down you are good cricketer but no enough wisdom to work as a minister ,,,just with O.L no one is qualified to become even a M;P we have enough graduates in our country pl go without ruining our island
What O/L ? He didn’t pass O/L, was kept in the school because of his cricketing abilities, falls in ‘passed grade 8’ category.
Cannot believe Weerakkody…
පුහුල් හොරා කරෙන් දැනේ නත්තල ලඞයි සැන්ටකෝලොස් ගේ පාට් එක ගනින් දැන්.
මූට නමක් තියාපියෝ; තෙල් බාලා කියාපියෝ
නිකන් ඉන්නවා ඩෝ අනුන්ගෙ කරින් යවන්නේ නැතුව, කුමන්ත්රනය කලෙ චම්-පකයයි ඔහෙයි එකතුවෙලා
හොරෙක් තවත් හොරුන් ගැන විකාර කියවනවා!