‘තෙල් දීපන් ගම’ ඉදිකරයි…
May 26, 2022 at 11:20 am | lanka C news
දින කිහිපයක් තිස්සේ ඉන්ධන නොලැබීම මත හම්බන්තොට කතරගම මාර්ගය සොහොන් ගල ප්‍රදේශයේ අවහිර කරමින් ජනතාව විරෝධතාවයක නිරත වී තිබේ.
ඔවුන් එම ඉන්ධන හල ඉදිරිපිට ‘තෙල් දීපන් ගම’ නමින් විරෝධතා ස්ථානයක් ඉදිකර තිබිණි.
අපේ ගමේ පොදුචැසිකිලිය ජරාචක් ඒකට අපි කියන්නෙ චැසිකිලිගම කියල
පහුගිය ඡන්දෙදි ඔය පැත්තෙ ප්රථිපළේ කොහොමද?
Thopita molayak nethda nethi deyak mawannada thopi kiyanne. kalakanni jathidrohi paharayan denna thibenne olu gudu wenna
මොට්ටයා. තෙල් කියන්නෙ ලෝකෙ නැති දෙයක් නෙවෙයි. නැත්තෙ ඒවා ගෙනෙන්න ඩොලර් ඩොලර්. රටේ තිබ්බ ඩොලර් තොපේ අප්පච්චි උගේ සනුහරේ එක්ක එකතුවෙලා හොරකම් කරලා. අප්පච්චිට කියපන් හොරකම් කරපු සල්ලි ගෙනෙන්ට කියලා
ඩොලර් නැතිව ජීවත් වෙන්න පුළුවන් විදිය උඹලට උගන්වන්න තමයි රුසියාවෙන් තෙල් නැවක් එවලා තියෙන්නේ.
ඩොලර් නැතිව රුපියල් වලට තෙල් දෙන්නයි යන්නේ.
Musalayek yako methana lokayak gena kiyalanehe lankawa gena sadahan wenne ekawath notherena thonam gonekuta jathaka mie harakek
Gon Heththa
මුන් වගේ මොලේ කලදක්වත් නැති ගොබ්බොයෝ ටිකක් එක්ක මේ රට මෙහෙමත් තියනවා ඇති.
ගෝල්ෆේස් එන්ජීඕ නාඩගම ගම්බදට ළඟා වෙන්නෙ එහෙමයි.
මිනිස්සු ඒ මතවාද මගින් අවුස්සනු ලැබූ නිසායි සාමාන්‍ය මිනිස්සු
කවදාවත නැති තරම් ප්රචන්ඩ ලෙස හැසිරෙන්නෙ
මහා බැංකු හොරා අල්ලන ගම එකත් දාමු.
නොමේරෑ ප්‍රාථමික වානරයන්ගේ බොලඳ ආතල්.
ගෝල්ෆේස් එන්ජීඕ නාඩගම ගම්බදට ළඟා වෙන්නෙ එහෙමයි.
මිනිස්සු ඒ මතවාද මගින් අවුස්සනු ලැබූ නිසායි සාමාන්‍ය මිනිස්සු
කවදාවත නැති තරම් ප්රචන්ඩ ලෙස හැසිරෙන්නෙ
පූයනූ කයනූ දෙන ගම හැදිල පෝලිමේ.
Modayas….. hold a thovile asking for Oil rains.