තෙල් නැතිවුනා කියල නෑ.. වාහන රැසක් පාරේ යනවා..

July 4, 2022 at 2:10 pm | lanka C news
තෙල් නැතිවුනා කියල නෑ.. වාහන රැසක් පාරේ යනවා..

ගත වූ දින දහයක කාලය තුළ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම බෙදුම් හල් වෙත ඉන්ධන නිකුත් නොකළ ද සැලකිය යුතු වාහන ප්‍රමාණයක් මාර්ගවල අදටත් ගමන් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එයින් පෙනී යන්නේ විශාල පිරිසක් ඉන්ධණ ගබඩා කරගෙන තිබෙන බව යැයිද හෙතෙම පැවසීය.

අද වන විට ඉන්ධන හල් වල පාලනය සිදු කරමින් සිටින්නේ පාතාලය විසින් බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් තෙල් සංස්ථාව විසින් ඉන්ධන හල් වෙත නිකුත් කරන ඉන්ධන බෙදා දීමේ වගකීම පැවරී ඇත්තේ එම ඉන්ධන හල්වලට බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

47,252 views

42 Comments to “තෙල් නැතිවුනා කියල නෑ.. වාහන රැසක් පාරේ යනවා..”

  1. Lalla says:

    මොංගල් පොරක්.රටම පෝය නිවාඩු දිනවල වගේ. රට පාලුවට තියෙනවට පොහොට්ටුවේ කාලකන්නි කැමති වගේ.

  2. atta says:

    තමන්ගේ ගෙදර පාලනය කර ගන්න බැරියවුන් අල්ලක් වගේ වුනත් මෙම දූපත පාලනය කර ගන්න පන නැහැ. තව මොකටද ඉන්දියාව වගේ වුනා නම් කෑලි 100 කට විතර කඩල මෙලහකට.

  3. DL says:

    යකෝ නුවර පාරෙ වී වේලන්න පුළුවන්. කොහෙ පාරවල් ගැනද දන්නෙ නෑ මේ කියවන්නෙ. යන එන මං නැතිවෙලා කියලනන් පේනව

  4. Kk says:

    මෝඩ රජෝ,…. .වාහනවල තියන ටික පරිස්සමින් පාවිච්චි කරගෙන මිනිස්සු ගොඩක් වෙලාවට යන්නෙ පයින්………

  5. aanamaduwe maanavadu says:

    ado moda kaanchano. tho qatar gihilla thel illalaa sheikhge labba uraagena uraagena gihillath sehena thel pram
    aanayak lebeune neheneda? ekata kaaranaya unta labba ireemen sathutuwanne netha. unta one hil vitharaiban. enisaa umbe geni pavithraa vanniaarachchiva oya satha pahaka agayak nethi gon moda bai emathilata hukanna denne nethuwa, qatar,dubai, vage ratawala sheikhlata deepan. un ethakota pavithrage
    baduwa puraama keri deela umbala genaapu buliwalata theluth dei.

  6. JOHN says:

    මේ වාහන වැඩියක් මුන්ගේ බිරිදගේ දරුවන්ගේ හොර බිරිදන්ගේ

  7. wanni yaka says:

    තෙල් පෝලිම් තියෙන ඉඉන්ධන හල් ලගට රහස් පොලෝසියේ සෙට් එකක් දැම්මනම් ඔය කියන පස්තාලයො ටික කොටුකර ගන්න පුලුවන් නේ….

  8. ඥානපාල says:

    පාරේ යන වාහන ගණන් කරනවට වඩා වැඩක් මූට නෑ….
    ඒකත් හරියට කරගන්න බෑනේ වෙනදා යන වාහන ගණන යනවා ලු දැනුත්. පකේ ඇමතිල

  9. Saliya semasighe says:

    Hi, daily accumulate the disappointment 😞 to this government..

  10. Shawn says:

    Kanchana, time to fuck off. You are a original GOB.

Main News