තෙල් නැතිවුනේ රාජපක්ෂලාගේ වරදින්..- එජාපය කියයි..
November 9, 2017 at 3:30 am | lanka C news
වත්මන් තෙල් අර්බුදය මතුව ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලනයේ වරදින් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය පාලන කාලයේදී අනවශ්‍ය තැන් අනවශ්‍ය ලෙස දියුණු කිරීමට මුල්තැන දීමෙන් අවශ්‍යම කරන තෙල් පිරිපහදු ආදිය නිවැරදි ලෙස නඩත්තු නොකර ඇති බවද ඔහු සදහන් කලේය.
‘රාජපක්ෂලා කලේ කොළඹ දියුණු නොකර තමන්ගේ ගම දියුණු කල එක විතරයි. එයින් වුනේ රටට අවශ්‍ය තෙල් පිරිපහදු හදා ගන්න බැරිවුණු එකයි’ යයිද මන්ත්‍රීවරයා පැවසීය.
ane ballow thoge katta hena ghanwa…………………………………..
ඉස්සරහ camera ටික off කලාම නැගිටින්න නැතිනම් mr ට
බයට ගියපු කක්ක ටික දකිය්
මුගෙත් සර්කිට් එක පිච්චිලා වගෙයි.පිස්සන් කොටුවෙ ඇඳක් සූදානම් කරමු.