තෙල් නැවකින් ඩොලර් මිලියන හතරක ගැහිල්ලක්.. තෙල් සපයන සමාගම පසුපස රොකට් යැවූ සමාගම…

August 15, 2022 at 10:22 pm | lanka C news
තෙල් නැවකින් ඩොලර් මිලියන හතරක ගැහිල්ලක්.. තෙල් සපයන සමාගම පසුපස රොකට් යැවූ සමාගම…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකින් ශ‍්‍රී ලංකාවට ඉන්ධන ගෙන ඒම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජනති විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

එම සමාගම විසින් මෙරටට ලබා දෙන පෙට‍්‍රල් බැරලයක් සදහා ඩොලර් 131.90ක මුදලක් අය කරන බවත් ‘ප‍්‍රිමියම්’ ගාස්තුව ලෙස ඩොලර් 24.50ක් ලෙස අය කරන්නේ ලෝකයේ සම්මත උපරිම ගාස්තුව ඩොලර් 8ක් ලෙස තිබියදී බවත් ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන් එක තෙල් නැවකින් ඩොලර් මිලියන හතරක මුදලක් ගසාකමින් සිටින බවද පැවසූ ඔහු මෙම සමාගම පසුපස ශ‍්‍රී ලංකාවෙන් චන්ද‍්‍රිකා යැවූ සමාගම සිටින බවත් පැවසීය.

මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

48,795 views

28 Comments to “තෙල් නැවකින් ඩොලර් මිලියන හතරක ගැහිල්ලක්.. තෙල් සපයන සමාගම පසුපස රොකට් යැවූ සමාගම…”

  1. Pradeep de silva says:

    නෙද්දෙකින් විතරක් වල් හැත්ත .කටක් ඇරියොත් පළාතම ගඳයි .කුණු මඩ අවලාද විතරයි ලංකාවේ දේශපාලනෙන් අතුගාලා කුණු කූඩෙට දාන්න ඕන උන් ටිකක් තමයි .තනිකරම වැසිකිලි කැඩුවා වගෙ තමයි මුන්ගෙ කටවල්

  2. Mahajanaya says:

    මේ ගොබ්බ ජෙප්පො හැමදාම මොකක් හරි කියනව උන් ගෙ පැවැත්මට. හොරුනම් නඩු දාලා අල්ලපන්කො. අපිටත් ඕනෙ එහෙම කරන්නනෙ.බොරු මාධ්‍ය සන් දර්ශන තියන්නේ නැතුව​

  3. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන ඉතා සුලු පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක් නෑ. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් දියාරුවෙලා යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට කසපාර 100ක් දී පන්නන්න ඕන. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  4. HARAMANIS says:

    umaba oka kiyana gamanma watagalata kiyapan case ekak file karala PEPER EKATA WISTHARE DANDA KIYALA/ BAILA NATHUWA.

  5. ඡනසමාඡය දැවෙනා ගැටළුව විසඳීමට ඇත්තේ ඉතාම කෙටි කාළයක්ම බව අවධානයට,.! says:

    ඵ්කාන්තලෙස ඉළක්කයන් ඡයගන්නා,. ඡයග්‍රාහී සැප්තැම්බර් විප්ළවය පැමිණීමට නියමිතයි,.!

    මහඡනයා දරිද්‍රතාවයේ ගිල්වා බළයේ රැදී සිටීමට වෙර දරනා ඡන පිඩකයන් සමස්ථය නියතලෙසම ළු්කානතලෙසම පළවා හහරිනාබව අවධාරණය කරනු ළබයි,.!
    වංචනික ලෙස සහ කුහක ලෙසත්, යටහත් මානසික වහල් රෝගීන් ලෙසත් මුග්ධ ලෙසත් කළ් නොමරා විධායකය වහාම ක්‍රීයාත්මක වී ඡනසමාඡය දැවෙනා ගැටළුව විසඳීමට ඇත්තේ ඉතාම කෙටි කාළයක්ම බව අවධානයට,.!

    රැසියානු ලංකා දීගුකාළීන බොරතෙල් ගිවිසුමට පිටුපා, රාඡතාන්ත්‍රීක වරප්‍රසාද මහඡනයාට ලබා නොදී,. බටහිර වහළකු ලෙස රනිල් වික්‍රම ක්‍රීයාත්මක වී ඇත්නම්,. මානසික රෝගී බටහිර වහළුන් සේ රැසියානු බොරතෙල් මගහරිනු ලැබුවානම්,. තෙල් අර්භූධය ඉතාම කෙටිකාළයකින් රට වෙළාගනිමින් දැවැන්ත අර්භූධයක් නිර්මාණයකරමින් සමස්ථයක් සහසුද්ධලෙසම සමතළාකරනා,. සමස්තයේ ළුකමුතුව තුළින් පැනනැගෙනා,. ඵ්කාන්තලෙස ඉළක්කයන් ඡයගන්නා,. ඡයග්‍රාහී සැප්තැම්බර් විප්ළවය පැමිණීමට නියමිතයි,.!

    මානසික රෝගී වහල් මානසික, සහ නායකත්වයට නොසුදුසු බවට සහතික වුවහොත් රනිල් වික්‍රම පන්නා දැමීමට, රට සූරාකන බොරතෙල් මාපියාව තුළින් මහඡනයා තළාපෙළා දමනා සාටකබල්ලන් ද ඵ්කාන්තලෙස සිරගතකිරීම දක්වාම සූකෂමලෙස ඉළක්කගත වූ කෂණික සහ දැවැන්ත සංග්‍රාමයක් බවට පත්වීමට නියමත බව දැවැන්ත සංවිධාන ශක්තිය අවධාරණය කර සිටිනු ළබයි,.!

    බොරළුගොඩ සාටක බල්ලන්ට පකෂපාතීව ස්ථානගතව,. සාටක බල්ලන්ගේ නැවත බළය ඩැහැගැනීමේ කුමන්ත්‍රනික ව්‍යාප්‍රෘතියට කුහකලෙස සම්බනධ බව රනිල් වික්‍රමගේ දැඩි අවධානයට,.!

    සැප්තැම්බර් විප්ළවය ඡවය බළය සමඟින් සක්‍රීයව පවතින අතර,. රනිල් වික්‍රම බොරතෙල් උගුලේ සිරකර පන්නාදැමීමට පසුතළයේ සාටක බල්ලන්ද ක්‍රීයාත්මක බව රනිල් වික්‍රමගේ අවධානයට කාළවේළා සහිතව නැවත නැවතත් යොමු කරනා අතර,. වහාම සුදුසුම පියවර ගනිමින් රැසියානු ලංකා ද්වීපාරශවීය ගිවිසුම් සම්පූර්නකර දිගුකාළීන සහ ස්ථිරසාර බළශක්ති ස්ථාවරත්ව වහම ස්ථාපිත කළ යුතුම වන අතර,.!

    සහ සාටක බල්ලන් ඇතුළු වෙනත් දූශතයන්ට මහඡනයා සුරා කැමට වංචනික දේශපාළන සූදුකෙළීමට ඉඩ නොතබා! කිසිවකුට මහඡන මුදළන් කොමිස් නොගෙවා!

    ස්ථාවරලෙස සහ අඛන්ඪලෙස බොරතෙල් සැපයුම යාවත්කාළීන කිරීම සඳහා වහාම ක්‍රීයාත්මක වීය යුතුවන අතර,. දුර්ළභ රාඡතාන්ත්‍රික වරප්‍රසාදයන් මහඡනතාවට වහාම ළබාදෙනලෙසට මාත්‍රෘෘභූමියේ ඡයග්‍රහණයන් පමණක්ම අරමුණු කරගන්නා,. උපක්‍රමිකලෙස සථානගතවී සක්‍රීයව නීරීකෂණය කරමින් සිටිනා,. දැවැන්ත සංවිධාන ශක්තිය දැඩිලෙස අනතුරැ අඟවා අවධාරණය කර සිටින වගයි,.!

    මගහැරැනාවූ නුවණ ඇතුන්ලවා වත් නැවත ඇද්දවීමට දුශ්ඨ පාළකයන්ට කිසිලෙසක ඉඩනොතබන බවත්,. රාඡ්‍ය කරවීම සඳහා අභියෝග භාරගැනීමට සුදුසු නවක පාළකයන් පෙළගැසී සිටිනාබවත්,. ඡන ඡීවිත දේශපළන සුදුවේ කොටසක් කරගනිමින් දුප්පත්කම දරිද්‍රතාවය පවත්වාගෙන යන ඡන පිඩකයන් සමස්ථය නියතලෙසත් ළු්කානතලෙසත් පළවා හහරිනාබවට නැවත නැවතත් අනතුරැ අගවා අවධාරණය කරනු ළබයි,.!

  6. APPUHAMI says:

    Mhajana Upayogitha Commision eke Sabapathi pehediliwa kiwwa Liter ekakin Rs 200 horakam karanawa kiyala,thel Amathi meek ne, Yahapalana kale Rs 10 wedikala kiyala Maina ekka bicycle pedapu eka manthiriyek meek ne, ekathuwela hora kanawa.Munge pawul wala ewuntath ekka hena gahanna ona.

Main News