තෙල් නැවු හතරක් ඉන්දියාවෙන් ණයට ඉල්ලා ගනී…
May 3, 2022 at 3:50 pm | lanka C news
ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බලශක්ති සහ විදුලි බල ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
දැනට ඉන්දියාව ලබා දී ඇති ඩොලර් ණය ඉන්ධන ණය වන මේ වන විට අවමන් වෙමින් ඇත.
ඉන්දීය ණය යෝජනා ක්රමය යටතේ මෙරටට ලබා ගැනීමට නියමිත බලාපොරොත්තු වන ඉන්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1200කි.
ලබා දෙන බවට එකග වූ ඩොලර් මිලියන දෙසියක ඉන්ධන නැව් හතරක් මේ මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.
මේවා ගෙවන්නේ කොහොමද? මොනවා විකුනාලද?
අනාගත පරපුරට ගැලවීමක් නැත . ඔව්න් ශාප කරනු ඇත
එතකොට කොහේ හෝ වැරද්දක් වෙලා නැද්ද, කොවින් හින්දා මද තෙල් ගන්නවත් සල්ලි නැත්තේ?
(ආණ්ඩුවෙන් අහන ප්රශ්නය)
පව් නාකිමයිනා වෘෂණ කෝෂ දෙක විකුණලා නේද මේ තෙල් ගේන්නේ 😒
එව්වා හිස්.
දැං මූ විකුනන්නෙ උගෙ ගෙදරතියන අර මෙත්තල් පිබිදේ වා…කියලා සිංදු කියන අයිසිං කේග්ගෙඩිය.
ණයට තෙල් ගෙනල්ලා වැඩි මුදලට ජනතාවට විකුණලා ඒ සල්ලි වලින් මන්ත්රී ලා ඇමතිලා නඩත්තු කිරීම නේද මේ වෙන්නේ.. කොහෙන්ද මේක ඉවර වෙන්නේ
How the hell srilanka lanka is going to pay these debts? I am sure future generation will not pay these any way. Why is India giving loans again and again at this moment when we have already announced debt default. By doing this they will only create more problems for us.