තෙල් නැවේ ගින්න නිවන්න ‘රතු තරුව’ ගියේ නෑ..- ජවිපෙ

September 7, 2020 at 6:26 am | lanka C news
තෙල් නැවේ ගින්න නිවන්න ‘රතු තරුව’ ගියේ නෑ..- ජවිපෙ

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව මුදා ගැනීම සඳහා ‘රතු තරුව’ කණ්ඩායම මැදිහත් වූ බවට පළ වන ප්‍රචාර අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයක් විසින් තම සමාජ ජාල ගිණුම්වල සදහන් කරමින් ඇත්තේ එයාකාරයෙන් පලවන ප්‍රකාශ අවලාද බවයි.

තෙල් නැවේ ගින්නට ගුවන් හමුදාව විසින් වතුර ගසමින් සිටියදී රතු තරුව එහි ගොස් නැව බේරාගත් බවට පළ වන සමජා ජාල වාර්තා සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදු කර ඇත.

58,350 views

29 Comments to “තෙල් නැවේ ගින්න නිවන්න ‘රතු තරුව’ ගියේ නෑ..- ජවිපෙ”

  1. ගරසරප says:

    ජවිපාවෝ ඉරාජ්ගෙ මඩින් ගොඩ ගියා කියල තියරියක් දැම්මනේ. දැන් එයාල මඩින් ගොඩ යන එක හැම එකකටම දාන්න යනවා. මාර මොල.

    • .Exජෙප්පා says:

      ඉරාජ්ගෙ මඩ හින්ද ජවිපාවූන් ගොඩ ගියයි කියන තියරිය හරියටම හරි. ඒකනෙ හතක් තිබුන ආසණ සංඛ්‍යාව තුනට බැස්සෙ. කොහොම හරි හම්බයො බහුලව ඉන්න  කොළඹින්
      හැර දකුණේ වෙන පලාතකින් ඡන්දෙ ඉල්ලුවානම් ලප කුමාරත් මේ සැරේ චක බ්ලාස්!

  2. RATHANA SADUU says:

    Neddakin kalakanni Padada Jeppo………………..

  3. Dimple kupadiya says:

    අනේ මුන් වගේ මෝඩ මීහරක් ටිකක්.
    විජේවීර හිටියනම් බලෙන් ගෑස් කාමරේ ඇතුලට රිංගනවා.

  4. Covid18+ says:

    සමහර ජෙප්පො පහුගිය දවස් වල අඩි කීපයක් උඩින් ගියේ රතු තරුව නැවේ ගින්න නිව්වා කියලා.

Main News