තෙල් නැව පිලිගන්න කොළඹ වරායේ උත්සව ශ‍්‍රීයෙන් සැරසෙයි..

November 8, 2017 at 1:20 pm | lanka C news
තෙල් නැව පිලිගන්න කොළඹ වරායේ උත්සව ශ‍්‍රීයෙන් සැරසෙයි..

පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස්දහසක් රැගත් නැවක් කොළඹ වරායට ලගා වීමට නියමිත බව තෙල් සංස්ථා ආරංචි මාර්ග කියයි.

මෙම නැව එන තෙක් තෙල් ගොඩබෑම සදහා සියළු කටයුතු ලහි ලහියේ සූදානම් කරමින් තිබේ.

වරාය සේවකයින් පවස්නේ තෙල් නැව වෙනුවෙන් උත්සව සිරියක් ගෙන ඇති බවයි.

ඇතැමෙක් කියා සිටියේ විදෙස් රාජ්‍ය නායකයෙකුට වඩා වැඩි පිලිගැනීමකට මෙම තෙල් නැව ලක්වනු ඇති බවයි.

තෙසේ වෙතත් එතෙක් මෙතෙක් මෙරටට පැමිණි තෙල් නෞකා අතරින් වැඩිපුරම අවධානය යොමුවූ නෞකාව මෙය මෙයි.

272 views

13 Comments to “තෙල් නැව පිලිගන්න කොළඹ වරායේ උත්සව ශ‍්‍රීයෙන් සැරසෙයි..”

  1. නිහමසිංහ says:

    මේ නැව අද එන්නෙ නැහැ

    • asaranaya says:

      අර්ජුනගේ කොලේ ඉරෙයිද, ඒහෙනම් පුතේ ඔයා කම්මුතුයි

  2. kondekalu says:

    Hope that no breakdown in the discharging system.

  3. Dosthara Hondahotha says:

    ජනාධිපති අගමැති එහෙම යයි නේද මල් මාල දාල පිළිගන්න. බෙරගහල නැට්ටුවෝ නටල පිළිගැනීමේ උත්සවේකුත් ලැස්ති කරලා ඇති. සමහරවිට ටීවී එකෙත් ලයිවු දෙයි. හවස් වෙලා මාධ්‍ය සාකච්ඡාවක් එහෙම තියල ආණ්ඩුවේ ගුණ වයයි ප්‍රශ්නේ විසඳුවා කියල. හෙට පත්තර වල තනි පිටුවක්ම ඇඩ් එකක් යයි නැවේ ෆොටෝ එක බැක්ග්‍රවුන්ඩ් එකේ දාල ඉස්සරහින් ජනාධිපතිතුමා ටටා කියාගෙන එන ෆොටෝ එකත් එක්ක. සමහරවිට මේක ගැන සින්දු ෆිල්ම් එහෙමත් හැදිලා ඇති.

    • lanka says:

      ඔය කියන විදියට මේ උදාවෙලා තියන අවස්ථාවෙන් ගොඩක් වක්‍ර රැකියා අවස්ථා එහෙමත් බිහිවෙනවනේ. මේක ඉතාම හොද අවස්ථාවක්නෙ යකෝ.

  4. Nilupul says:

    Me nawe petrolluth bala petrol unoth mokada wenne?

  5. Kings says:

    නැව එන්නෙ පාන්දර 0.30 ට

    • Vat-Man says:

      යන ගමන් රතිඤ්ඤා වැලක් අරන් යන්න ඕනි නැව වරායට එනවා ලයිව් පෙන්වද්දී පත්තු කරන්න.

      • asaranaya says:

        අරජුනයා හොරුන් සමග හෙලුවෙන් කියා උගේ මලයා කියයි
        හෙලුව ලෝකයාට පෙනෙනා නිසා එකාව ඔය කියන උත්සවයට එන්නේ නැහැ.

  6. janu says:

    What a boneless nation ??

  7. sisiranu says:

    මූදට දත නියලන්නා

  8. Naagha says:

    NAAGHA
    How this petrol crisis started.
    1.. PM & Ministers robbed Central Bank.
    2.. To cover the gap in CB, they ordered Petroleum Corporation to deposit daily collection in CB
    3.. So Petroleum did not have money to order oil.
    4.. They started to run as “Eda Wela Tours” and started to order small quantities and borrow petrol from IOC.
    5.. IOC tanker rejected due to inferior quality.
    6.. So available stocks finished in 3 days and now no petrol around country.

  9. Samarasekara says:

    Okai thel ara trinco wala thiyena thel wage baala ekak wonoth mokada karanne ? Testing ewa karanna ona ema ratedima neda ?

Main News