තෙල් නෑ.. වෛද්‍යවරු බයිසිකලයෙන් සේවයට එති..
May 17, 2022 at 3:00 pm | lanka C news
අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසන බව පැවසුවේ ද මෙතෙක් එම කටයුත්ත සිදු කර නැතැයි චෝදනා එල්ල වෙයි.
ඉන්ධන නොමැතිව රෝහල් කාර්යය මණ්ඩලයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ඇතැම් වෛද්‍යවරුන් යතුරුපැදි හා පාපැදිවලින් සේවයට වාර්තා කර ඇතැයි ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල් වලට යන රජයේ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව නොසැලසෙන බවත් මේ හේතුව නිසා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් පවා පාපැදි භාවිතා කරමින් සේවයට ගමන් කරන බව ද ඔහු පැවසීය.
ගම්පහ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍ය අධිකාරිවරයකු පැවසුවේ තමන් රාජකාරියට යන අතර පැය හතර පහක කාලයක් ඉන්ධන පෝලිමේ ගත කරන්නට සිදු වී ඇති බවයි.
පොහොට්ටුව අපකීර්තියට පත් කරන 3% ජෙපි දොස්තරලා පන්නා දමමු.
මහින්ද ඉල්ලා අස්වෙන්නෙ නෑ.
පුටානොට ලපයට හුලං.
ගෝටා රනිල් සුසංවාසයට ඉරිසියා නොකරනු.
පොහොට්ටුවට ජය නියතයි .
හිහහ් ගෝටා රනිල් සු සංසර්ගය ට නේ..
මේකත් අර රනිල් හිටං එක ගේ කෑම වගේ වෙයි ද
I live in a European country our president cycle to work and some other as well.
Kings daughter cycle to school, what is the big deal.
Then improve the public service.
That may be true. But doctors have the right to ask the police to escort them or fix a green beacon light to the personal vehicle and drive through traffic or get down an ambulance to go to hospital in an emergency. They have the right to summon a vehicle to attend a non urgent work in hospital. So shall we execute them in SL too instead of escorting stupid MP pimpiyas.
Why not everything else be European if you want this thing to be European?
You can cycle or walk to somewhere when there are proper lanes and facilities to do so. Otherwise it’s a huge risk.
මුන් ඉගෙන ගත්තේ මහජන මුදලින්. කාර් නැතිනම් බඩගාගෙන ඇවිත් හරි දුප්පතුන්ගේ අසනීප හොඳ කර දෙන්න ඕනෑ. නමුත් මුන් ඉස්පිරිතාලවල ඉන්නේ ටයි පොලු බෙල්ලෙ එල්ලාගෙන. මෙතරම් ග්‍රීෂ්ම රටක් වෙලත් මුන්ට හීනමානය අඩුවක් නැහැ. බටහිර රටවල් වල වෛද්‍ය වරු ඉතා චාම් විදිහට අඳින්නේ. ඔවුන් දොස්තර බව පෙන්නන්නේ ක්‍රියාවෙන්. මුන් පෙන්නන්නේ බොරු සෝබන දාලා. උගත් නමුත් බුද්ධිමත් නැහැ.
Don’t display your jealousy. You see the amount of works done by Doctors in a given day for a small salary compared to corporations and private sector. You need to be in a private hospital to understand this. One of the government service report exactly by 8.00 am. You need to have good karma to become a good doctor.
Lol! More like you need to have good karma to find a good doctor to treat your illness😂
මේ රටේ 95% ක් ඉගෙන ගන්නේ මහජන මුදලින් තමා.
ඔයත් private school ගියේ නැත්නම් එහෙමයි.
නමුත් දොස්තරලා තමා ඒ නොමිලේ ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ඇරගෙන නාස්ති නොකර ඉගෙන ගෙන රටට සේවය කරන්නේ.
ඉගෙන ගන්නේ නැති අය ඒ නොමිලේ ලැබෙන අධ්‍යාපනය නාස්ති කරනවා.
උඩ කොමෙන්ටු වලින් පේනව තොපි කොච්චර ඉරිසියාකාර බේසික පුතාලද කියල. තොපි වගේ මේකෙ වැලලෙන්නෙ නැතිව එයාල රටට වැඩක් කරන්න බයිසිකලෙන් යන එක අගය කරපියව්. තුහ් නොදකින් ඉරිසියාකාර හැත්ත. රටට හරි යයිද ඉතිං.
රජයේ සේවකයො හැම එකාටම ඉන්දන දිය යුතු නෑ. රජයේ සේවකයන් බහුතරය රටේ ධනය සූරාකන දේශපාලුවන්ට නොදෙවනි කාලකන්නින් පිරිසක්. සෞඛ්‍ය සේවය වගේ අත්‍යාවශ්‍ය රජයේ සේවා වලට විතරක් ඉන්දන දිය යුතුයි. අනෙක් පින් පඩි ගන්න රාජ්‍ය සේවකයින්ට හෙන ගසා තොලොංචි වී යායුතුයි. තොපිට හොඳක් වෙන්නෙ නෑ රටට කරන මේ විනාසෙට.
සමහර comment දැක්කම හිනා යනවා. කමක් නෑ. අමාරු ලෙඩෙක් ආවම /හදිසි අනතුරක් වෙලා ලෙඩෙක් ගෙනාවාම /උපදින ලමයා හිරවෙලා සීසර් කරන්න වෙන්කොට Doctor හෙමින් බයිසිකල් පැදගෙන ඉස්පිරිතාලේ එයි. (රෝහල තුළ රාත්‍රී කාලයට නැවතුම් පහසුකම් අැත්තේ ඉතා සීමිත පිරිසකට පමණි. හදිසි තත්ත්වයක් ඇතිවූ විට පැමිනෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් බොහොමයක් තම පුද්ගලික වාහනයෙන් එන්නේ)
ඕව තේරෙන්ඩ තමුන්ට හරි තමුන්ගෙ කාට හරි අමාරුවක් වෙන්ඩ ඕනිනෙ. එතකොටත් සමහර විට දොස්තරලටම සාප කරයි ඕනි වෙලාවට උන් ආවෙ නෑ කියලා.
මට ඇහුනා operation theater එක ඇඇතුලේ දොස්තර ලා කතා වෙනවා.එයාලා ට තෙල් නෑ වැඩට එන්න අද ගෙදර යනකොට තෙල් ගහගත්තේ නැතිනම් කියලා . Operation පහු වෙන්න වෙන්න රෝගීන් ගී ජීවිත …සැබෑම දුකක්.
මේ රටේ දොස්තරලට විතරක් සුපිරි වරප්‍රසාද දීමත් (strike කර ලබා ගැනීම ) මේ අර්බුදයට එක හේතුවක්
Yes Gampaha…………………. You set the example.
Job of the public Servant is to serve the Country and her People…………………… Thank you.
You have justified your free education at a time of need…………………. When good times come you will be rewarded.