තෙල් පැණි ඇත්තන් කැවුම්ද පඤ්ඤං…. විපක්ෂයට ඕනි පිට රටින් වස විස ගෙනල්ලා කැවුම් කොකිස් කන්න…

April 4, 2021 at 8:40 am | lanka C news
තෙල් පැණි ඇත්තන් කැවුම්ද පඤ්ඤං…. විපක්ෂයට ඕනි පිට රටින් වස විස ගෙනල්ලා කැවුම් කොකිස් කන්න…

පලාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි.රත්නායක අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.

විපක්ෂයට ඕනි පිට රටින් වස විස ගෙනල්ලා කැවුම් කොකිස් කන්න, ඒකට තිත තැබිම වැරැද්දක්ද?

අද කහ සුලබ විගෙන එනවා, දේශිය නිෂ්පාදන ඒ සල්ලි කාටද එන්නේ?

වයඹ පළාතේ පොල් වගාකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කරන්න අවස්තාව උදාවෙනවා.

පිරිසිදු පොල් තෙල් ලබා ගන්න පුළුවන්.

මැලේසියාවේ ෆාම් ඔයිල් හදනකොට පොල් තෙල් කන්න හොද නැ කොලොස්ටරොල් හැදෙනවා කියලා පොත් ලිව්වා නේද අපේ සමහර වෛද්‍යවරුන්.

නවසිලන්තයට ඕනි විදිහට අපේ සමහ වෛද්‍යවරු පොත් ලිව්වා බත් කා නැසෙමුද කිරි බි හැදෙමුද කියලා.

ඒ වගේ මුදලට වහල් වෙන එකට හොදම පිලිතුර තමයි දේශිය නිෂ්පාදනය වැඩි කිරිම .

මේ සැරේ තෙල් පැණි ඇත්තන්,කැවුම්ද පඤ්ඤං කිව්වලු,

මේ රට බෙදන්නන්ට, ඩයස්පොරොවට ඕනි විදිහට වැඩ කරන විපක්ෂයට, රට පවා දෙන අයට පිලිතුරු ලබාදිමට හොද තො තැන්නක් වෙනවා පලාත් සභා මැතිවරණය.

ඒ අය තමයි පලාත් සභාව සදහා 70/30 ගෙනාවේ, රැ 7.30ට ඒක සම්මත කර ගත්තේ.

අපි ඒක සංශෝධනය කරන්න ඕනි, සංශෝධනය කරමින් ඉක්මනට පලාත් සභා මැතිවරණය තියනවා.

කිසිසෙත්ම ගස් කැපිමට ,වන විනාශයට ඉඩක් නැ , කොස් ගස් කැපිමට අවස්තාවක් නැ.

ගස් කැපිමට පරිසර අමාත්‍යංශයේ අවසරය ඕනි. පරිසර අමාත්‍යංශයේ වාර්තාවක් නැතුව කොස් ගස් කපනවා නම් එය බරපතල වරදක්.

අවසරයකින් තොරව කොස් ගස් කැපු අයට එරෙහිව කටයුතු කරන්න මම දෙවරක් සිතන්නේ නැ.

මගේ අමාත්‍යංශයේ කාර්ය භාරය වන සංරක්ෂණය, වනජිවින් ආරක්ෂා කර ගැනිම මම ඒක කරනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,286 views

5 Comments to “තෙල් පැණි ඇත්තන් කැවුම්ද පඤ්ඤං…. විපක්ෂයට ඕනි පිට රටින් වස විස ගෙනල්ලා කැවුම් කොකිස් කන්න…”

  1. niru says:

    The TV channels in the morning castigate the government, the testing institutes and other control bodies for poison in coconut oil.

    The same program carry advertisements from the same coconut oil importer accused of importing tainted coconut oil that their brand FORT –e is trustworthy.
    Whom do we believe?

    • SL says:

      True,අලුත් ලෙඩ දීගෙන අපේ උන්ට කෙලවගෙන චැනල් එකේ.

      රාජ්‍ය යාන්ත්‍රනයෙ විනිවිධභාවය නැති නිසා social media වල ටීවී චැනල්වල යන ,හතු පිපෙන්න වගේ media clip daana සියල්ල දත් උන් කියන ඕනෙ ම බේගලයක් පිලිගන්න මිනිස්සු පෙලඹිලා.

      වරද නිති නවන ,විනිවිධ නැති රජය !!

  2. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලනකම් රටේ ආරක්ෂාව අවදානම .සීනි බදු වංචාව =මහ බැංකු මංකොලය

  3. Upali says:

    මොනවද බං මූ මේ කියවන්නෙ. මහ දවල් ඇට පිටින්ම ගහලද? විපක්ෂයලු වස විස ගෙන්නන්නෙ. මුංලු නැවැත්තුවෙ.

  4. Justin says:

    Forest plunderer.

Main News