තෙල් පොලිමේ සිටි දහසකට වැඩි පිරිසකට දිවා රාත‍්‍රී නොමිලේ ආහාර දුන් මුස්ලිම් තරුණයා…

May 24, 2022 at 4:40 pm | lanka C news
තෙල් පොලිමේ සිටි දහසකට වැඩි පිරිසකට දිවා රාත‍්‍රී නොමිලේ ආහාර දුන් මුස්ලිම් තරුණයා…

තරුණ ව්‍යාපාරිකයෙකු හෙම්මාතගම නගරයේ ඉන්ධන පිරවුම් හල් දෙකේ පොලිමේ සිටි දහසකට වැඩි ජනතාවකට උදෑසන ආහාර තේ සහ දහවල් කෑම නොමිලේම ලබා දෙන අයුරු දැක ගත හැකි විය.

මුස්ලිම් ජාතිකතරුණයෙකු වන මොහු නමින් මොහොමඞ් බුහාරි මොහොමඞ් ෆවායිස් නම් විය. තම නිවස ඉදිරිපිට පොලිමේ සිටි බොහෝ දෙනෙකු නිරාහාරව දින ගණනාවක් එහි රැුඳි සිටියහ.

මෙම ජනතාවට මොහොමඞ් බුහාරි තරුණයා තම මිත‍්‍රයන්ගේ සහයෝගය ලබා ගෙන මුල්‍ය දායකත්වය ඔහු විසින් දරමින් මාර්ගය ආසන්නයේ කඩ කාමරයක ආහාර සකස් කර ලබා දීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම රාත‍්‍රී 800 කට වැඩි පිරිසකට පාන් රාත්තල් 400 කට වැඩි ප‍්‍රමාණයක් ගෙනවිත් පරිප්පු හොද්දක් සකස් කර මාර්ගය ආසන්නයේ කාපට් අතුරා ඔහුන් හින්දවා එම ආහාර ලබා දුන්හ. ඉන් පසු සියලූ දෙනාටම තේ ලබා දීමටත් මෙම තරුණයා කටයුතු කර තිබුණි. එමෙන්ම උදෑසන නැවත වතාවක් ආහාර ලබා දුන් අතර එම දින දහවල් කෑම වේලක්ද ලබා දෙන ලදි. දහවල් කෑම ලබා දෙන අවස්ථාවේ මෙම තරුණයාගේ සත් ක‍්‍රීයාවට තමන්ගේ ඥාතීයෙකුද ආධාර කර බව ඔහු අප සමග පැවසීය. ඔහුද ව්‍යාපාරිකයෙකු වන අතර නමින් මොහොමඞ් නිෂාම් නම් වෙයි.

මාවනැල්ල හෙම්මාතගම නගරවල සිංහල, මුස්ලිම් , ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන නිසා මේ සියලූ දෙනාගේ සමගියට මෙම සත් ක‍්‍රීයාව අද සමාජයට හොඳම ආදර්ශයකි. බොහෝ දෙනෙකු අප සමග අදහස් දක්වමින් පවසා සිටියේ ඉන්ධන පිරවුම් හලේ පොලිමේ සිටින නිසා එයින් කිසි ලෙසකින්වත් ඉවත් විමටද නොමැකි බවයි. සමහර දෙනෙකු ජලය පානය කර ගැනීමටවත් වාහානය අසළින් ඉවත් විමවත් නොහැකිව සිටින අතරවාරයක ආහාර ලබා දීම විශාල පුණ්‍ය කටයුත්තක් වන බවයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

63,631 views

22 Comments to “තෙල් පොලිමේ සිටි දහසකට වැඩි පිරිසකට දිවා රාත‍්‍රී නොමිලේ ආහාර දුන් මුස්ලිම් තරුණයා…”

  1. Bahubuthaya says:

    Indunisiyawa melesiyawa maladiwaina yana ratawalatath oya wage sathkriya karala thama netith kapala gonibilloth hadala thibenne hamba kalakanni monawa ho kramayakin janathawa mula karanawamaya .wesak posons walata dena dansel thopita penunema nethda hiwalo kalakanni

    • kalukaputaa says:

      ado keri balla thoge namatama gelapena vidihatama thonam mahaama mahaa napuru sinhala suruttu gon paka
      yekya. tho saha thovage sakkili kathaa kiyavana avajaathaka sinhala surutu baiyanta kisima anukampaavak nok
      ara oya kemadena polimwalin gahala elawanna onei kiyaa api ethena inna muslim mahaththurunta kiyalai eththe
      thovage ewunva tikak moona balala pareekshaakoranda kiyala harida bahubuthayo.

  2. 3% ට බය බයියා. says:

    තාම විමලයා ,ගම්මන්පිලයයි කේස් එක දන්නේ නැතුව ඇති .නැත්නම් උන් වද ටෙලි නාට්‍යයක් නිර්මාණය කරලා මෙලහකට .

  3. Asela says:

    හරිම වටින ක්‍රියාවක්,පින්සිද්ද වෙනව.

  4. Wanda Safi says:

    Parissam veyalla. Vanda pethi dala wenn puluwan oya kema walata.

  5. ලංසියා says:

    බයියෝ කන්න එපා වඳ බෙහෙත් දාල දෙන්නේ

  6. ගමරාල says:

    කොහොම කොහොම හරි ඕකෙ ඇදයක් හොයා ගන්න බලහල්ලා . නැත්නං බොලාට නිංද යන එකක් නෑ .

  7. Indika Rambukkana says:

    Good …

  8. කැපුවත් පොහොට්ටුවට says:

    තෙල් පෝලිමේ හිටපු එවුන් ඔක්කොම දැන් වඳ වෙලා ඇති. හම්බයො දෙන පලියට ගිලින්න එපා සිහලුනේ…

    • Dd says:

      Mahindayage hambenna issella wada pethi biuwanam ratata mehema wenne na Ballo, thoge ammata wada pethi dunnam tho wage ballek reteth na. 10000ta rata wokunan kana balla.

  9. sunimal says:

    مبروك (“mabrouk”)

    මොහොමඞ් බුහාරි මොහොමඞ් ෆවායිස් මහතාට අපේ ප්‍රණාමය.

  10. atta says:

    මෙරටුන්ට පුන්නක්කු දුන්නත් කයි.

Main News