තෙල් පෝලිමක තවත් අයෙක් මිය යයි…

July 5, 2022 at 12:40 pm | lanka C news
තෙල් පෝලිමක තවත් අයෙක් මිය යයි…

බොරැල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු හැටක් වන පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.

තම මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා පැමිණ සිටියදී ඔහු මෙසේ මරණයට පත්ව ඇත.

31,697 views

9 Comments to “තෙල් පෝලිමක තවත් අයෙක් මිය යයි…”

  1. Ranjanee says:

    දැන් මේකටත් රාජපක්ෂලාට බැනපල්ලා… ඒ අය ද තෙල් ගන්න යන්න කිව්වේ?

  2. Kasun Perera says:

    එන්ඩ අපි සේනාදිපතිගෙන් 5000 අරන් බයි ක්මෙන්ට් දදා ඉමූ

  3. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ තවත් ඝාතනයක්.

  4. Embalm says:

    Nawatha Siri Lankawe noipadewa.

  5. රතු තරු ගාය says:

    මධ්‍යම කාරක සභාවේ අණ පරදි පක්‍ෂයට තෙල් එකතු කරන්න ආපු ජවිපෙ සහෝදරයෙක්ද ඔය මැරිලා ඉන්නේ බලපල්ලා

  6. Nuwan says:

    දැන් ඉතින් ඔකටත් පුලුවන්නම් ඔකටත් රාජපක්සලාට බැනපන්ලා. ඇසනීප තියන උන් පෝලින් වලට යන්නැතුව ඉන්න දැනගන්න ඔනෙ. කාලකන්නි

  7. සසබ says:

    මැරුනත් කමක් නෑ තෙල් ටික ගහගෙන සුදියේ වාහනෙන් යන්න පුලුවන් නම්.

  8. David Milli-banda says:

    When the call comes you die. Be it the Fuel queue, Bathroom or on top of someones stomach, you die.
    Media making a Mountain of a Molehill.

    How many youth & young people died in in the war. Not just one or two.
    We are a cursed race. Make a big issue over nothing.

  9. Nature says:

    නිවන් සැප ලැබේවා

    රට මේ තත්වයට ගෙනා සියලුදෙනාම අපාගත වේවා

Main News