තෙල් පෝලිමක තවත් මරණයක්…
June 24, 2022 at 12:00 pm | lanka C news
ඉන්ධන පෝලිමක සිටි තරුණයෙකු වූ වාහනයකට යට වී මරණයට පත් වී තිබේ.
අනුරාධපුර පුත්තලම මාර්ගයේ පණ්ඩුලගම ඉන්ධන පිරවුම්හල අසල මෙම සිදුවීම සිදුව ඇත.
යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා අද අලුයම කාලයේ සිට පෝලිමේ රැඳී සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මාර්ගයේ වාහන පෝලිම හේතුවෙන් තවත් වාහනයකට ගමන් කිරීමට ප්රමාණවත් ඉඩ පහසුකම් නැති ස්ථානයක දී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වන තරුණයෙකි.
ඔහු විදේශගත වීම සඳහා විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීමට යාම සඳහා යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට ගොස් තිබිණි.
මේ මරණ වලට වගකියන්න ඔන සැලසුමක් හදන්නේ නැති උන්. බොරු අංක කාරයෝ
වවන්න කිව්වම වවනව කොත්තු වදයි කිව්වම කොත්තු නොකා ඉන්නව තාප්පවල චිත්ර අදින්න කිව්වම ඒක අදිනව බයිසිකලේ යන්න කිව්වම බයිසිකල් පදිනව වේලක් කාල ඉන්න කිව්වම වේලක් කාල ඉන්නව පෝලිමේ ඉන්න කිව්වම පෝලිමේ මැරෙනව උන් උඹලව අන්දන එකේ ඉවරෙකුත් නෑ උඹල ඇන්දෙන එකේ ඉවරෙකුත් නෑ.
තෝපිළා සියලුදෙනාම පට්ටපල් බොරුකියමින් ජනතාව අන්දවමින් කරණ මේ විහිළුව වාහාම නවත්පියවූ.දැන්වත් භාරගනින් මේ සියලු මරණවල වගකීම තොපේ නොහැකියාව නිසාමමිස වෙනත් දෙයකින් නොවේ මෙතක් ඇතිවූ සියලුම මරණ.කරුණාකර මේක සදාර්ණ කිරීමට වහල්ලු ඉදිරිපත්වෙන්න එපා උන්ගේ ගුණ වයන්න.ගිහින් එවුන්ගේ අසුචි බුදිමින් එවුන්ගේ ගුබ්බෑයමෙම ලැගපල්ලා.Alapaluwa
තෙල් පෝලිමේ වල මැරෙනවා නෙමේ , ඔවුන් මරණය ට පත් වෙන් අවස්ථාවේ තෙල් පෝලිමේ ඉඳලා. රටේ මිනිස්සු මැරෙන්නේ නැද්ද? මිනිසුන් ඉන්න තැන් වල තමා මැරෙන්නේ. මේ දවස් වල මිනිසුන් ඉන්නේ වැඩියෙන් තෙල් පෝලිමේ -Anura
Thooth e widiyatama marewa kiya prarthana karami.
කෝ අපේ හැඟීම් දැනීම් රහිත නායක ප්රාණියා.
නිවන් සැප ලැබේවා
මුලු රජයම අපාගත වේවා
මේක අපේ කරුමෙද උරුමෙද නිහඬව සිටීමේ ඛේදවාචකය ද????????
තෙල් පෝලිම් වල ගොඩක් අය ඉන්නෙ පාරෙ
තව ටික දවසකිං අපි හැමෝටම මහ පාරට වැටෙන්න තමා වෙන්නෙ.
ජනපති ඇතුළු මැති සබයම අමුම අමු පිස්සෝග රුසියාවෙන් අඩුගානට දෙන දෙයක් අරගෙන පෝලිම් වලට විසඳුම් සොයන්නේ නැතිව වැඩි ගානට අරගෙන තවමත් කොමිස් කනවා. උපන්තේකට මේ වගේ විගඩම් දැක්කේ නැහැග
Mona unath mama yanne ne..69 lakshayak chande Dunne 5 years inna..
Meeta
Gota Gobbaya..