තෙල් පෝලිමට ආ ගමන් කාන්තාවන්ගේ මාල කඩයි..
June 28, 2022 at 7:30 pm | lanka C news
පෙට්‍රල් ගහලා ගෙනත් දෙන්න රැගෙන ආ බවකියන යතුරුපැදියකින් බේරුවල නගරයේ මහ මඟ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකුගේ හා තවත් අයෙකුගේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන්මල හතරක් කැඩු සැකකරුවෙකු හා එම රන් භාණ්ඩ අලවි කිරීමට උදව් කළ බව කියන අයෙකු ඇතුළුදෙදෙනකු එම යතුරු පැදියත් සමඟ බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි .
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අලුත්ගම පොලිස් වසමේ පිංහේනෙ පදිංචි අයෙකු බවත් තවත් අයෙකු සමග සිය මවගේ නැගණිය වන සැකකරුගේ පුංචි අම්මගෙ යතුරුපැදියට බේරුවල ඉන්ධනකින් යතුරුපැදියපෝලිමේ තබා ඉන්ධන ගසා දෙන්න එම යතුරුපැදිය රැගෙන විත් පෙට්‍රල් ගැසීම පසෙක තබා බේරුවල නගරයේ ගමන්ගත්කාන්තාවන් දෙදෙනකුගේ රන්මාල කඩා පලා ගොස් තිබෙ
මෙම යතුරු පැදියෙන්ම පසුදින වැලිපැන්න ප්රදේශයේදීතවත් කාන්තාවකගේ ද රන් මාලයක් කැඩීමේ සිද්ධින් දෙකට හා එම රන් දම්වැල් අලෙවි කිරීමට උදව් කිරීමට සම්බන්ධ සැකකරු ඇතුළුදෙදෙනෙකු බේරුවල පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන දින කිහිපයක් මුළුල්ලේ නිරීක්ෂණය කර සිදුකළවිමර්ශනවලින් පසු එම රන් භාණ්ඩ හා රන් භාණ්ඩ පැහැර ගැනීමට පැමිණි ඩියෝවර්ගයේ තුරුපැදියද පොලිස් භාරයට ගත් බව කියයි.
සැකකරුවන්ක් 35, 40 වයස්වල අය බවත් මෙම සොරකමට සම්බන්ධව තවත් සැකකරුවකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවපොලිසිය කියයි.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
මොහු අලුත්ගම ප්‍රසිද්ධ මාල හොරා “රත්තරන්ගේ ගොලයෙකි.
මුන්ට චන්දෙ දීලා රට මේ තැනට ගෙනා එකට මගේ අත කපාගෙන මදි.
වෙන්න බෑ මචං. .උගේ ගෝලයෙක් නම් ඌ අහුවෙන්න නෑ….
කොච්චර එපා කිව්වත් මේ ගෑනු ලෝකෙට පෙන්නන්ඩ මාල දාගෙන යනවනෙ. මේක දැන් අශීලාචාර හරියට නීතිය නැති රටක් බව පේන්නෙ නැද්ද ?
DAY LIGHT ROBBERS & ROBBERIES! A dangerous trend!! No one is safe on the road!! No wonder, when the poverty sets in, criminal activities in the country will definitely increase!!!
වැලේ වැල් නැතිව ඉන්න වෙලාවේ මොන ප..ටද මාල දාගෙන පැස්ටෝල් ගහන්න යන්නේ?
ඔක්කොටම කලින් වාක්යකයක් හරියට අර්ථය දෙන ලෙස ගැටගසා ගැනීමට ඉගෙන ගන්නවා!
නන්දසේන ට හොදටම පිස්සු වන අතර උගේ ගෝලයා කංචනය ට බාගෙට පිස්සුය.
කලුතර දිස්ත්‍රික්කයේ අනාගත මන්ත්‍රී වෙන්න අවශ්‍ය සුදුසු කම් සපුරාලීමට අව්‍යාජ පියවර