තෙල් පෝලිම්වලට ගිනි අවි එයි.. පිරවුම්හලක වෙඩි තබයි..

July 28, 2022 at 12:40 pm | lanka C news
තෙල් පෝලිම්වලට ගිනි අවි එයි.. පිරවුම්හලක වෙඩි තබයි..

ඊයේ රාත්‍රියේ බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයෙකු අහසට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පිරවුම් හලේ ඇති වූ ආරවුලක් මත පිරවුම්හල් සේවකයන් බිය වැද්දීම සඳහා බව පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලදී හෙළිව ඇත.

වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදුව නැති අතර සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

41,111 views

2 Comments to “තෙල් පෝලිම්වලට ගිනි අවි එයි.. පිරවුම්හලක වෙඩි තබයි..”

  1. Truth says:

    Chicago style

  2. සමනළ රැනේ විපස්සී says:

    ඕකත් ගෝල් ෆේස් අරගලයේ වැඩක් කියලා ශ්‍රී ලංකා අලි ජන පෙරමුණේ කව්රු හරි කියහල්ලකෝ .

Main News