තෙල් පෝලිම් අවසන්… SMS ක‍්‍රමයක් එයි..

May 22, 2022 at 3:00 pm | lanka C news
තෙල් පෝලිම් අවසන්… SMS ක‍්‍රමයක් එයි..

සිපෙට්කෝ තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන රැගත් බවුසර පිට වීමේ වේලාවන් අදාල ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන් වෙත ස්වයංක‍්‍රීයව කෙටිපනිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්ධන හල් වල කළමනාකරුවන්ට තමන්ගේ තෙල් තොග ළඟාවන වෙලාව පැහැදිලිව දැනගත හැකි බවයි.

ඒ අනුව ඉන්ධන පෝලිම් වල සිටින පුද්ගලයන්ට වඩාත් නිවැරදිව එම තොරතුරු ලබා දීමේ හැකියාව ඉදිරියට ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

129,703 views

17 Comments to “තෙල් පෝලිම් අවසන්… SMS ක‍්‍රමයක් එයි..”

  1. Kasun Perera says:

    ඇමරිකාවේ එනගල්තේ වගේ උනා නම් විෂ්වාස කරන්න තිබ්බා 😂😂😂🖕🖕 ඕව කොර පම්ක…ආන් අර ප්‍රමාද ගාස්තු ගෙව ගෙවා මුහුදේ තියෙන නැව් ටිකට සල්ලි ගෙවපන් SMS පමකක් ගැන කියවන් නැතුව….ඔකට තමා කියන්නෙ කැද බිව්වත් බෙට්ට කෙලින් කියලා

    • tharaka says:

      ai ballo ube account wala tiyna dollar walin da gewanne? gon moda comment danna epa.. podi ekek ne tho…pothaka pathaka wadak balaganin moda musalayek wenne nathuwa

      • Kasun Perera says:

        ඇයි රටේ ඩොලර් සන්චිතේ හිදෙනකන් හිටපු මුදල් ඇමතිල,, ආන්ඩුවේ ඇමතිලා උබත් එක්ක නිදි වැදලද හිටියේ බේසික තාරකයෝ?????????? මට පේන්නෙ උබ හොද ගනකයෙක් කියලා..😂😂😂😂
        අනේ උබයි මායි දන්න SMS බහුකාපන් බන් 🖕🖕🖕🖕🖕🖕

        උබත් හොදයි ගවගාලේ ඉන්න 225 ගොම එකතු කරන්න 😂😂

  2. saman says:

    මේවා මාරු සිස්ටම්,

    • Kasun Perera says:

      උබ කොහේ රටේ එකෙක්ද?? 😂😂😂 රටක පාලනයට හරි හමන් සිස්ටම් එකක් නැති එකේ තෙල් තියන ශෙඩ් එකෙ SMS එවයි පම්කක් 🖕🖕😂😂😂😂

  3. තුංපනේ අපි says:

    තෙල් ගහන හැමෝම ෂෙඩ් එකක් දාගන්න , එතකොට ඇස් ඇම් ඇස් එක බලා ගත්තෑකි .

  4. Banda says:

    This is good but not going to help that much. Focus on controlling the queue so that everyone gets a fair chance.

    1. 3 days of the week for 3 wheelers and Bikes
    2. 2 days for Cars and Jeeps etc
    3. 2 days for Private Buses

    Implement this for 1 month and adjust.

  5. බයිසන් says:

    පෙට්‍රල් ලීටරේ හෙට ඉඳලා රුපියල් 600 කරපන්. එතකොට අපි පෝලිම්වල ඉන්නෙ නැහැ.

  6. SMS එක ආවේ නැත්නම් මට මැසේජ් එකක් දාපන්ලා බ්‍රෝස්ලා… තෙල් තියනවා අරාබියට දෙන්න තරම්.. බයවෙන්න එපා ශෙඩ් තමයි නැත්තේ බෙදන්න 😒 මෙය මගේ අර්බුදයක් නොවේ.

  7. Berawimala says:

    නොකෙරෙන දිගෙට කෝදුරැ තෙල් හත් පටිටයක් කිවිවලු ⁣. ලස්සනට තිබුන රට ⁣නැති කලා

  8. Tin tin says:

    කොහොමත් ෂෙඩ් එකේ අයිති කෙනා ගේ account එකෙන් සල්ලි අඩු වුණාම ඒ මනුස්සයා දන්නවා තෙල් ලැබෙනවා කියලා. නැතත් මැනේ ජර් ට කොහොමත් රියදුරාගේ න් දැනගන්න පුළුවන් ඉන්නේ කොහෙද කියලා. මගුලේ sms ඕනේ නෑ. සාමාන්‍ය ජනතාවට පෝලිමේ ඉන්න නැති ක්‍රමයක් කල්පනා කරන්න. නැත්නම් සර් එක්කම කොහොමත් ඔයත් ෆේල්

    • Gayan says:

      ඇඩ්වාන්ස් කරන්න ඕන බන් තෙල් ගන්න. සල්ලි ගෙවලා බලන් ඉන්න ඕන පැට්‍රෝලියම් උන්ගෙ ආඩම්බර. උන්ට ඕන තැනට උන් යවන්නෙ. බවුසරේ එළියට ගියාම පණිවිඩේ දෙනවා ශෙඩ් එකට. එතකන් ශෙඩ් එකේ එකා දන්නෙ නෑ. මේ තියන ක්‍රමයක් ගැනමයි කියන්නෙ

  9. Kasun Pamkayata Uththare says:

    https://www.gov.lk/content/index.php/post/sms-services1

    Me wage ewwa , janatha mudalin hada thiyenava, use karanna nam ithim smart phone ekaka wage ekaka oni samahara ewwata. SMS walin gana puluvan ewwath thiynava, sms ekaka gahanan dannawada ?

  10. MDD says:

    PREPARE A RATION BOOK FOR KEROSENE. EVERY FAMILY SHOULD BE ISSUED AT LEAST 10 LITERS A . MONTH. MARK THE DATE TO BUY ON THE BOOK. THAT IS THE WAY TO AVOID QUEUES

Main News