තෙල් පෝලිමේ පිහි ඇනුමක්…. හතරක් රෝහලේ…

June 25, 2022 at 8:40 am | lanka C news
තෙල් පෝලිමේ පිහි ඇනුමක්…. හතරක් රෝහලේ…

ඉන්ධන පෝලිමක ඇතිවූ  පිහි ඇනුකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වැල්ලවාය ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙම ගැටුම ඇතිවී තිබෙන බව පොලිසිය සදහන් කරයි.

පිහි ඇනුම සිදුකල පුද්ගලයා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

35,340 views

4 Comments to “තෙල් පෝලිමේ පිහි ඇනුමක්…. හතරක් රෝහලේ…”

  1. නනාන says:

    බිස්නස් බිස්නස්. තරගෙට බිස්නස්.අවසානයේදී මිනීමැරුම්

    • Nadeeka says:

      කුරුණැගල පන්නල පිරවුම්හල් තුනක්තියනව ඒතුනේම පාලනය අතට අරගෙන ඉන්නෙ මාඔය විනාස කරන හොර පස්ජාවාරම්කාරයෙක් ගන්ඡ ඡාවාරම්කාර තොග එලවලු ව්‍යාපාරිකයෙක්ගෙ මැරවරයො.පන්නල පොලිසියේ ස්තානාධිපති උන්ගෙ සාක්කුවෙ අනේ රටටගියකලක්

  2. Nadeeka says:

  3. aanamaduwe maanavadu says:

    oya uda nadeeka kiyana namin comment liyana wesa huththige comments thamuse keepa vathaawak palakora-
    navaa. ei ehema? mage ewwa palakorapiya.

Main News