තෙල් පෝලිමේ නිරායුධ අහිංසක ජනතාවට පොලිසියෙන් පහර දෙති..

November 7, 2017 at 11:20 am | lanka C news
තෙල් පෝලිමේ නිරායුධ අහිංසක ජනතාවට පොලිසියෙන් පහර දෙති..

පෙට‍්‍රල් පෝලිමේ සිටි පුද්ගලයෙකුට උසස් පොලිස් නිලධාරියෙකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.

අදාල පුද්ගලයා බෝතලයකට පෙට‍්‍රල් ලබා ගැනීමට පෝලිමේ සිටියදී ඇති වූ වචන හුවමාරැවකින් පසු මෙසේ පොලිස් නිලධාරියා විසින් පහර දෙනු පෙනෙයි.

බෝතල් කෑන් අදී බහාලූම්වලට පෙට‍්‍රල් නිකුත් කිරීම වළක්වාලමින් රජය විසින් මේ වන විට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

කිසිදු උද්ඝෝෂණයක්, විරෝධතාවක නොයෙදුන, නිරායුද සිවිල් පරවැසියන්ට මෙසේ පහර දීම සම්පුර්ණයෙන්ම නීති විරෝධී බවත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සපුරා පටහැනි බවත් ප‍්‍රමාණික නීතිවේදීන්ගේ මතයයි.

මේ අතර රජය අප‍්‍රසාදයට පත් කිරීම සදහා සංවිධානාත්මක පිරිස් බෝතල් රැගෙන තෙල් පෝලිම්වල සිටින බවටද තොරතුරු වාර්තා වෙයි.

අදාල වීඩියෝව මෙතනින්

35 views

13 Comments to “තෙල් පෝලිමේ නිරායුධ අහිංසක ජනතාවට පොලිසියෙන් පහර දෙති..”

  1. නුවන් says:

    වෙනස මාරයි රට හමාරයි

  2. TILAKARATNA says:

    polciyata garu karannath one neda? samahara chandi thaman hari kiya hithagena lokenma lokka widiyata kata panawa policiyat chandi pat danawa api T.V eken dekka sirasen pennuwa me manussaya atawath pass nethi harakek
    POLCIYA INNE TRY KARANNE APATA UDAW KARANNA.. OUNTATH AATHMA GAURAWAYAK THIYENAWA NEDA?

    • aniwa says:

      aniwa macho neda ? so any policeman has the right to hit a civilian if he doesn’t talk nicely neda ?

    • SWRD says:

      පොලීසියට මොකටද මනුස්සයො අපි ගරු කරන්නේ. ? ඒ මිනිස්සු කරන්නෙ අපෙන් සල්ලි අරන් කරන රසාවක්. මහජනතාවගෙ සල්ලි වලින් තමයි ඒ අය පඩි කන්නේ.
      පොලිස් කාරයෝ ගරු කරන්න ඕන ජනතාවට​.

      • thilakaratne says:

        malli
        patu adahasak mama kiyanne policiyatath garu karanna one api katath self respect ekak thiyenawa neda sirase pennu ara minisa anunta penna polce karayo langatama ginin atha paya wisi karamin, katha kale ballanta wage eya hondada? mange kawuruth policiye netha malli

  3. Dan says:

    Early stage of a police state. Yahapalana govenment has got a new kind of Battons and water cannons to take care of people

  4. Amda says:

    ජනතා හිතවාදී, මානව හිතවාදී, පරිසර හිතවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, මහබැන්කු හිතවාදී, අන්තර්ජාතික සහ විශ්වකීර්තිධර කීර්තියට පත් යහපාලන රජය අපහසුතාවයට සහ අපකීර්තියට පත් කිරීමට පොලිසිය විසින් කුමන්ත්‍රනයක නිරතවනවා.
    මේ ගැන සොයා බැලිය යුතුයි.

  5. කොන්ඩෙ කලු says:

    හි හී හු හූ. මාර ප්‍රසාදයක්නෙ රජයට තියෙන්නේ.

  6. FREE says:

    කොල්ලගෙ කණ පලපු දල්ල තෙල් පෝලිමේ.???????????

  7. සදමාලි says:

    අර්ජුන බල්ලෝ තොඕ අනුන්න්ගේ ක්‍රිකට් රෙද්දවල් හොයන්නේ නැතිව තමන්ට පවරපු තෙල් බෙදීම කරපිය පහරය කාලකන්නි අවලම

  8. යුක්තිය says:

    පොලිසියට පව් නෑ යූඑන්පීයෝ තෝරල ගැහුවොත්..උන්ගෙ බොරැ උඩින් ආපු මේ කුනු ආන්ඩුව නිසා පොලිසියටත් අච්චර වැඩදාල එන්න උනා පෝලිං බලන්න..යූඑන්පින්ට පක්ශෙ අමතක වෙන්න දෙන්න….!

  9. Boo says:

    යාපනේදි නං ඔය බඩ තඩි පොන්නයා කලිසමේ චූ කරගෙන මෙලහකට.

    • Dushantha says:

      හාපෝ යාපෙනේදි ඔය පාට් දාන්ඩ ගියොත් සන්හිඳියාව බිඳෙනවා.

Main News