‘තෙල් බාලා’ තවත් පාතාල නායකයෙකුගේ මල සිරුර ලැබේ..
March 1, 2017 at 11:20 am | lanka C news
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වන ‘තෙල් බාලා’ හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) ඉන්දියාවට පැන ගොස් සිටියදී මිය ගොස් තිබේ.
ඔහුගේ මල සිරුර ඉන්දියාව විසින් මේ වන විට මෙරටට බාර දී ඇත.
අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවයක් නිසා ඔහු මිය ගොස් ඇති බවද පැවසෙයි.
යහපාලකයන්ගේ කාලේ හැමදාම අපිට අහන්න ලැබෙන්නේ මරණයක් ම තමයි. පාටාලයෙක් උනත් ඌත් මිනිහෙක්නේ.. යහපාලනේට දුන්න එවුන්ට දැන් නින්ද යනවාදො ?
Ane palayan maame yanna. Ube appochchage kaale maranayak ahanna lebennama nethuwa athi. Gon baiyyo…Wahallu…
මචන්ලා මෙන්න අර 62ලක්ෂයේ ගොන් හරක්ගෙන් ඉතුරුවෙලා ඉන්න අන්තිම කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ,
මු නම් නියම ඔරිජිනල් මිහරකෙක් බව පේනවා .සමහර විට මු අර ගොන්ජා ගේ මීහරක් ගැන්සියේ එකෙක් වෙන්න ඇති .
සමයන් පවුබන් උඹ .පින් කරලා පහන් පත්තු කරලා ලබන ආත්මයේදීවත් මොලයක් ඇතිව ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරපන් .ඉස්කෝලේ යන දුප්පත් ළමයින්ට පොත් බෙදල දීපන්
මේ කරුපයියා පාතාල කල්ලි නායකයා රවී ගේ නැදෑයෙක්ද? නම සහ ජාතිය එක නිසයි අහන්නේ ?