තෙල් බෙදිල්ල පසෙක ලා ජනාධිපති කිරි බෙදිල්ල ගැන සොයයි.. අගමැති බෙදිල්ල උත්සාහයක..
November 7, 2017 at 1:20 pm | lanka C news
තෙල් අර්බුදය පසෙකලා ජනාධිපතිවරයා කිරි අර්බුදයක් පිළිබදව සිය මතය හුවා දක්වමින් කාලය ගෙවා දමන අතරේ අගමැතිවරයා බලය බෙදීම පිළිබද උත්සහයක නිරත වෙමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
තෙල් අර්බුදය විසදීම සදහා අමාත්‍ය කමිටුවක් පත්කරන්න
තෙල් අර්බුදය හේතුවෙන් මේ වන විට රට පුරා ජන ජීවිතය අවුල් වෙමින් පවතී. දෛනිකව රැකියාවට කර ගැනීමට නොහැකිව පිරිසක් ලතවෙන අතර තවත් පිරිසක් තෙල් අර්බුදය දඩමීමා කරගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමමින් පාරිභෝගිකයා සූරාගෙන කෑමේ න්‍යාය අනුගමනය කරමින් සිටී.
එකම ආණ්ඩුවේ අමාත්‍යවරැ එකිනෙකා විවේචනය කර ගනිමින් ජනතාවට හාස්‍ය උත්පාදනය කරගනිමින් සිටින අතර ජනාධිපතිවරයා තෙල් අර්බුදය පසෙකලා කිරි අර්බුදයක් පිළිබදව සිය මතය හුවා දක්වමින් කාලය ගෙවා දමයි. අගමැතිවරයා බලය බෙදීම පිළිබද උත්සහයක නිරතවේ.
මෙම සියලු කාරණා අතරේ පාරිභෝගිකයා තෙල් අර්බුදයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම වන නිසා රට මුහුණපා තිබෙන තෙල් අර්බුදයෙන් ජනතාව බේරාගැනීම සදහා අමාත්‍යවරැන්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් ඉක්මනින් පත් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,මෙයට,
රංජිත් විතානගේ
සභාපති
Both President and Prime Minister do not seem to have any interest on the acute problems faced by the majority of the citizens like oil crisis, cricket crisis. They are only interested in devolution of power, which is not a major problem.
We are living among bunch of Jokers, at least while watching evening TV we can laugh.
මෙතෙක් කල් ආණ්ඩු විසින් පත් කළ කමිටු වාර්තා හෝ ඒවායින් දඬුවම් ලබපු එවුන් ඇතැයි සිතන්නේ ද? (අනේ සිරි ලංකාවේ හොඳේ….)
Wili lajja nathi kama mahamudali kamatath wada lokui kiyanawane. Munta wililajjawa gewilawath ne. Munta one rata karanta nowe mun balayata path karanta udaw karapu ewunta rata bedala dena eka Misak wena deyak nowei.
මුන් දෙන්නටම තෙල් නැහැ.ඒකයි අර්බුදේ???????””
මයිතුන කිරි බෙදයි!
පිංගුත්තර බල බෙදයි!
කුණු දත “තෙල” බෙදයි!
ජනයා උඩ බලයි!
ආණ්ඩුවට තෙලුත් නැහැ කැඳත් නැහැ ඕක මොකක්ද බන් අර පවුල් 20000කට රෙන්න වැසිකිලි නැති රටක දැන තෙල් නැතිව මුළු රටම දනගස්සලා තියෙන්නේ.