තෙල් මිලට හොදම ක්‍රමය මංගලගේ මිල සුත්‍රයයි…
December 27, 2021 at 12:00 pm | lanka C news
මොන දේ පැවසූ ද තෙල් මිල සම්බන්ධයෙන් හොඳම දේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සැකසූ මිල සූත්‍රය බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එය ක්‍රියාත්මක කලා නම් අද තිබෙන ප්‍රශ්න පැන නොනගින බව ද ඔහු පැවසීය.
කවුරුන් වුවද හොඳ දේවල් කලේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටියේ මිද්දෙණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
අද ජනතාව ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන් බවත් වෙනදා ගන්නා භාණ්ඩ මල්ල ගැනීමට අද දෙගුණයක් ගෙවන්න වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවද තවදුරටත් එහිදී කියා සිටියේය.
ජoගි මහන්න ඩිග්රියක් ගත්ත එකෙක්ගෙ ආර්ථික උපදේශ ගන්න කියන්න තරම් ලන්කාවෙ දේශපාකයො පට්ට ගොන් නේ…..
කොන්ඩොස්තර කෙනෙක්ට ජන්ගි මහන ඩ්ග්රියත් මහා උගත් කමක්නේ බන්.මූ මොනවා දන්න එකෙක්ද අමති කෙනෙක් වෙන්න,.ගමේ ගොඩේමෝඩයන්ට පින්සිද්ද වෙන්න මුන් පාර්ලිමේන්තු ආවෙ ප්රජාතන්ත්රවාදය කියන්නෙ ෆේල් ක්‍රමයක් ඒක දෙන් බලාගන්න පුලුවන් මුලු බටහිර ලොකයෙන්ම.අමරිකාවෙ අද වෙනදේ බලන්න ට්‍රම්ප් කරපුදේකනපිට හරවනවා ආපහූ ට්‍රම්ප් ගෙ ක්රමයටයනවා එකම අච්චාරුවක්
සභාවේ සිනා………..
යුරෝපයේත් මේ ක්‍රමය අනුගමනය කරනවා.
එක රටක් කියපන්. අපිත් ඉන්නේ යුරෝපයේ තමයි. නිකන් ගොන් කතා කියලා කියන්න යන්නේ නැතුව හිටපන්
Mangala Samaweera has dead and gone for ever, but his FORM of that politics of egotism by his vandalism remain in poor man lines of thinking.
How can such people will overcome ongoing crisis by SLPP governances?
It will take couples of years to Uproots this mode line of that Old SLFP from our soil by many more years to come…….@
Mangala Samaweera has dead and gone for ever, but his FORM of that politics of egotism by his vandalism remain in poor man lines of thinking.
How can such people will overcome ongoing crisis by SLPP governances?
It will take couples of years to Uproots this mode line of that Old SLFP from our soil by many more years to come…….@ The so-called double dealers in FRONT.
මෙයා 2015 ඡන්දෙට ප
කලින් රූප පෙට්ටියේ උදේ සාකච්ඡාවකදී කිව්වා එකල හිටි මැති ඇමැතිවරු හොඳට හම්බ කරගෙන ඉන්නේ ඒ හින්ද ඒගොල්ල නැවත ආවොත් දූෂණය අඩුවෙයි ඒත් අලුත් කට්ටියක් ආවොත් දූෂණය වැඩි වෙන්න පුළුවන් කියල. ඉතින් මෙයාලට යන්න තියෙන වල මොකක් විය යුතුද?. අනික මංගල මලාට පස්සේවත් එකෙක් හරි පිලිගෙන තිබෙන සත්‍ය වැදගත් මිල සූත්‍රය ගැන. ඒ කියන්නේ මේ රජයට එවැනි දෙයක්වත් පුලුවන් එකෙක් නෑ කියල නේද.