තෙල් මිල අඩුද වැඩිද මාධ්‍ය අහද්දී උත්තර නොදී මංගල පනී..
July 7, 2018 at 11:20 am | lanka C news
මුදල් අමාත්‍යංශය විසින් ඉන්ධන මිල ඉහල දමා තිබියදී ඛණිත තෙල් සම්පත් අමාත්‍යංශය විසින් යලිත් එම මිල පහත දැමීම නිසි ඇතිව තිබෙන්නේ ව්‍යාකූල තත්වයකි.
මේ සම්බන්ධයෙන් විමසීමේදී මුදල් ඇමති මංගල සමරවීර මහතා කිසිදු පිලිතුරක් නොදී මාධ්‍ය මගහැර ගියේ මෙසේය.
Mun lingika vayirayen pelenne. ..
තෙල් මාරුවෙලා මංගල කට්ටි පැන්නාට
සමලිඟු තෙල් බොරවෙලා කල් පැන්නාට
උරන තෙල නොම ඒනම් හරියටම කටට
ඛනින තෙල පසු පසේ ගඳ දෙයි වටපිටට
These journalists should know that a donkey cannot answer back
oluwa idimahatha manne inne satheth
මේ යමපාලනය දැන් අංගොඩ ස්පිරිතාලේ වෙලා
😃 අංගොඩ ඉස්පිරිතාලෙ අඩුගානෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනව
මුන්ට බෙහෙත් ටිකක්වත් වැටෙන්නෙ නෑ
ඒකයි අවුල
Passa balanna bella harawa ganna baruwa inne.
Mona media da ? Amaruwen idiriyata yanne.
Kawadada me meeeharakai elaharakai me raten makabewenne ????????
maadya maga hareemae supiri maadya nidahasa……………….