Ceypetco තෙල් මිල නැංවීම යලිත් අවලංගු කරයි.. IOC ඉහල දැමිම එලෙසමයි.. එකම ජංජාලයක්..
July 6, 2018 at 12:00 pm | lanka C news
මුදල් අමාත්‍යංශය විසින් ඊයේ රාත්‍රියේ ඉහළ දමන ලද ඉන්ධන මිළ කලින් පැවති මිල දක්වාම පහත තමන ලෙස ඛණිජ තෙල් සංස්ථාව විසින් දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
ලංකා ඛණිජ තෙල් සංස්ථා බෙදුම්කරුවන් වෙත මේ බව දැනටමත් ඇති බවද සදහන්ය.
මිල වැඩි කිරීමේ නියෝගයද ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලද්දේ තෙල් සංස්ථා සභාපතිවරයා වන අතර එය නැවත පහත හෙලන්නැයි නියෝග කර ඇත්තේද ඔහු යයිද වාර්තාවන්හි දැකවෙයි.
කෙසේ වෙතත් අද පෙරවරුවේ මිල ඉහල නංවන ලද ඉන්දීය තෙල් සමාගමේ තෙල් මිල පෙර මිලට පහත හෙලන්නැයි මෙතෙක් දන්වා නැත.
For one day how many liters of fuel been utilized how much of profit that makes on a single day 05/07/2018
that’s to cover the fuel bill from srilankan airlines
Think about it
පහුගිය වසර එකහමාරක්ම බොර තෙල් මිල අඩු උනා…මොන සූත්‍රයක් වත් නැහැ….!
වැඩි වෙන්න ගත්ත විතරයි, සූත්‍රය දවසෙන් දවස…!!
this Govt knows the “Mila Suthraya” but not “Palana Suthraya”