Ceypetco තෙල් මිල නැංවීම යලිත් අවලංගු කරයි.. IOC ඉහල දැමිම එලෙසමයි.. එකම ජංජාලයක්..

July 6, 2018 at 12:00 pm | lanka C news
Ceypetco තෙල් මිල නැංවීම යලිත් අවලංගු කරයි.. IOC ඉහල දැමිම එලෙසමයි.. එකම ජංජාලයක්..

මුදල් අමාත්‍යංශය විසින් ඊයේ රාත්‍රියේ ඉහළ දමන ලද ඉන්ධන මිළ කලින් පැවති මිල දක්වාම පහත තමන ලෙස ඛණිජ තෙල් සංස්ථාව විසින් දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ලංකා ඛණිජ තෙල් සංස්ථා බෙදුම්කරුවන් වෙත මේ බව දැනටමත් ඇති බවද සදහන්ය.

මිල වැඩි කිරීමේ නියෝගයද ඊයේ රාත‍්‍රියේ නිකුත් කරන ලද්දේ තෙල් සංස්ථා සභාපතිවරයා වන අතර එය නැවත පහත හෙලන්නැයි නියෝග කර ඇත්තේද ඔහු යයිද වාර්තාවන්හි දැකවෙයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ මිල ඉහල නංවන ලද ඉන්දීය තෙල් සමාගමේ තෙල් මිල පෙර මිලට පහත හෙලන්නැයි මෙතෙක් දන්වා නැත.

262 views

19 Comments to “Ceypetco තෙල් මිල නැංවීම යලිත් අවලංගු කරයි.. IOC ඉහල දැමිම එලෙසමයි.. එකම ජංජාලයක්..”

  1. Ranjan says:

    Rulers Charlie Chaplin lata Pissu. They are real jokers.

    • Kamal says:

      අරූ උදේ පත්තරේ දැකලා.

    • JVP says:

      ගෙනෙන් ඉක්මනට 20 ජනපතියගේ තටු කපන්න… ඊට පස්සේ දෙන්නම් උබලට ජම්බු – JVP

  2. සීගිරි says:

    රෑ දනියෙල් රෑට වැඩි කරලා … දවල් මිගෙල් උදේට අඩු කරනවලු..

  3. UNP Api says:

    It will be a bad news for the JO supporters who are dreaming of bringing Gota.

    • Aluguththeruwa says:

      Even if the Govt gives petrol free of charge, this govt can’t get the majority. Critisizing China by UNP ministers means that they don’t want to allow China to support future govt and that means they have already accepted the defeat.
      So, barking at mountains will do no good for your folks, pal.

    • MP says:

      Ha Ha You just came out from Angoda ?

    • Esala says:

      How come that is good news people knows these yamapalana matto cannot do anything correctly. Within 24 hours they change their words. Is that good for govt:

    • Gon හු NP says:

      UNP incapable 3rd class jokers are running naked . Still some fools are going behind unp – traitors of motherland .

  4. ravi says:

    අර රෑ 10 ට නිදාගන්න පොර අද උදෙ නෑගිටල පත්තරේ බෑලුවෙ දෑන් හිටන්

  5. Jagath says:

    Rebirth of King Kekille …….!

  6. Gayantha says:

    Hitan, ranil saha sajith samaga winoda samaya

  7. හිච්චිමහත්තෙයා says:

    සූත්තරේ ඇබිත්තක් එහෙ මෙහෙ වෙලා ඕයි!

  8. daminda says:

    ……..paalana naadagama………?

  9. Aruna says:

    Munta pissu . Mun seretama hena hathama vadinna ona. Lassanata thibuna ratakata karapu de

  10. Niru says:

    Ayyo Sirisena. Beri deyak korannda gihin puka annagaththa neda

Main News