තෙල් මිල වැඩිකිරීමෙන්, නව බදු පනතින් සතුටු වෙයි.. තවත් ණය දෙයි..

June 2, 2018 at 8:40 am | lanka C news
තෙල් මිල වැඩිකිරීමෙන්, නව බදු පනතින් සතුටු වෙයි.. තවත් ණය දෙයි..

ශ‍්‍රී ලංකාවට ලබා දිමට එකග වී ඇති ණය මුදලේ මීලග වාරිකය වන ඩොලර් මිලියන 252 ක මුදල මුදාහැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

අරමුදලේ නියෝජිතයන් විසින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන සිදුකල ප්‍රගති සමාලෝචනයකින් පසු මෙම තීරණය ගෙන ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සදහන් කරන්නේ ඉන්ධන මිල සූත‍්‍රය, නව බදු පනත ආදියේදී ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි.

121 views
Main News