තෙල් මිල වැඩි අඩු කිරීමෙන් එජාප-ශ්‍රීලනිප හවුල දරුණුවටම බිද වැටේ.. ශී‍්‍රලනිපය ඒකාබද්දයට එක්වන්න සූදනම්.. දෙතුන් දෙනෙක් එජාපයට..
July 7, 2018 at 2:10 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂය එක්ව තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
එජාපය හා ශ්රීලනිපය අතර සහයෝජගය දිනපතා බිද වැටෙමින් ඇති බවත් ඉන්ධන මිල ඉහල පහල දැමීම ඊට හොදම උදාහරණය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඉදිරියේදී ශ්රීලනිපය ස්ථිවම ඒකාබද්ද විපක්ෂයට එක් වන බවත් ඊට අකමැති දෙතුන් දෙනෙකු එජාපයට එක් වනු ඇති බවත් මන්ත්‍රිවරයා වැඩි දුරටත් පවසයි.
එස්.බී. ඔබට මතකද සරත් එන්. සිල්වා සහ චන්ද්‍රිකා එක්වී කලු සුද්දන්ට ඕනෑ විදිහට ඔබට දඩුවම් කලා…ඒ සියල්ල තේරුම් ගෙන රට හරි පීල්ලට ගන්න….රටේ උන් හිරගේ දමා කලු සුද්දෝ මගුල්කන බව වටහා ගන්න.
පක්ෂෙ බලා කෙල ගන්නකොට සිංහල පරයා
රට දියුනු වෙයිද හිඟමනට දෑත් දිගුකර පරයා
දැක තම වාසියට මාන බලන කූට දමිල පරයා
එකතුව කෙලවයි හම්බයත් එක්වම රට පරයා
Be very very careful about SUKARA BANDA. He is well known to his double game’s.
I have mentioned this several time’s in the past.Do NOT TRUST SUKARA BANDA.