තෙල් විදුලිය අරබුදයේ.. වෙනද ගත්ත සැප දැන් ගන්න බෑ..
January 23, 2022 at 11:20 am | lanka C news
අද වන විට විදුලිය හා ඉන්ධන සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
ඇති වී තිබෙන තත්ත්වය මත වෙන දා ලැබුණු සැප දැන් ලබා ගැනීමට අපහසු තාවයන් මතුව තිබෙන බවද හෙතෙම පැවසීය.
ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවන්ට ජනතාවගෙන් හිස නමා සමාව ඉල්ලන බවද හෙතෙම සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
No need for this idiot to open the “Vambotu” mouth again. People know this as they are experiencing it regularly.
වම්බොට්ටා පලා ගත්තා ද?
A first class IDIOT talking expecting a ministerial post. NO ONE CARES