තෙල් විදුලිය අරබුදයේ.. වෙනද ගත්ත සැප දැන් ගන්න බෑ..

January 23, 2022 at 11:20 am | lanka C news
තෙල් විදුලිය අරබුදයේ.. වෙනද ගත්ත සැප දැන් ගන්න බෑ..

අද වන විට විදුලිය හා ඉන්ධන සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඇති වී තිබෙන තත්ත්වය මත වෙන දා ලැබුණු සැප දැන් ලබා ගැනීමට අපහසු තාවයන් මතුව තිබෙන බවද හෙතෙම පැවසීය.

ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවන්ට ජනතාවගෙන් හිස නමා සමාව ඉල්ලන බවද හෙතෙම සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

19,597 views

13 Comments to “තෙල් විදුලිය අරබුදයේ.. වෙනද ගත්ත සැප දැන් ගන්න බෑ..”

  1. Upul says:

    No need for this idiot to open the “Vambotu” mouth again. People know this as they are experiencing it regularly.

  2. මම 69 න් එකෙකී. says:

    වම්බොට්ටා පලා ගත්තා ද?

  3. Ayotallah says:

    A first class IDIOT talking expecting a ministerial post. NO ONE CARES

Main News