තෙල් වෘත්තීය සමිති අද රාත්‍රියේ සිට වැඩ වර්ජනයේ.. තෙල් සැපයුම බිද වැටෙයි..
April 23, 2017 at 12:40 pm | lanka C news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් කැදවා තිබේ.
මේ තත්වය මත රට පුරා තෙල් බෙදාහැරීම අඩාල වී තෙල් සැපයුමටද බාදා පැමිනෙනු ඇති බව වෘත්තීය සමිති කියයි.
Now Doctors, bank railways and all must get to gether and end this MINIMARU YAHAPALANAYA AND BUNCH
Aththenma me kalakanni yahapalana regimaya ivath kala yuthumai.
SUPER GREAT news to save the motherland……..JAYAWEWA