තෙල් වෘත්තීය සමිති නායකයින් 13ක් අත්අඩංගුවට ගනී.. කොලොන්නාව ගිණියම් වෙයි..
July 26, 2017 at 3:00 pm | lanka C news
කොලොන්නාව තෙල් ගබඩා සංකීරණයේ වැඩ වර්ජනයේ නිතරව සිටි වෘත්තීය සමිති නායකයින් ඇතුළු 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ හේතුවෙන් ඒ ආසන්යේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ.
අද පස්වරුවේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීමට තෙල් වෘත්තීය සමිති එකඟත්වය පල කර ථිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
oya jaathiwaadi wal ballanta denna thiyenne adu kadenna.
Rupiyal 1600/- ta kiyamanak! Halo gewana ganata kiyanawa madhi !!
මොන ගිනියම්ද දැන් වැඩේ ක්ලෝස්
ගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි රටේ රැකියා විරහිත තරුණ ජනගහනය ලක්ෂ 10 ක් විතර ඉන්නවා. මෙම දේශපාලන හේතු මත ආණ්ඩු පෙරලන්න උඩගෙඩි දෙන කඩාකප්පල්කාරී වැඩ වර්ජකයන් සේවයෙන් පහ කර එදාවේල කන්න නැතිව දුක් විදින තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්න ඔබතුමාලා එහෙම තීරණයක් ගත්තොත් රටේ ජනතාව මල් තියල වදිනවා හැමදාම ප්‍රියංකා
ජනපති තුමනි, මෙන්න මේ ප්‍රියංකා ගේ අම්මවත් කොහෙට හරි විකුණලා පොඩි ආතල් එකක් දෙන්නකො. ප්‍රියංකා හැමදාම මල් තියල වඳියි.
කව්ද බන් එදාවේලත් නැති කරේ….ඒත් මේ කාළකණ්නි ආණ්ඩුවම තමයි……එනකොට නොකිව්වෙ මොනවද….නොතෙමි යන්න කාර්…..මෝටර් සයිකල් ණය ඉවරයි….උකස් ණය අහෝසියි….නොමිලේ ව්යි ෆයි…..කෝ යකෝ දැන් ඒව….ප්රියංකො සාය ඇඳ ගෙන ඔලුවෙන් හිටගන්න හදන්න එපා……මොලේ තෙමෙයි..
wihilu…
Priyanka oya desapalanayata podiwedi, eka nisa oya wage gon kathakiyanna epa. onama anduwakata mewata munadenna wenawa wagema ewa nowana thanata anduwa wedakaranna one. mokada anduwa pawathinne janathawa the nethiwa oyage oya rukadayan denna athe nemei, unta kisima aithiyak ne aurudu siyakata balapana dewal karanna un e ganna thiranaya oyatawath matawath neme balapanne oyage lamaigeth lamaita. api dannawa oya gollo munwa genawa ada kala heta balan inna kiyala.
Rupiyal 1600/- ta kiyamanak! Halo gewana ganata kiyanawa madhi !!
ratema me aanduwa dan peechan wela thiyeddi mehema balaya paavichchi karana eka nam mole athi wadak kiyala kisi kenek kiyana ekak naha.
ආන්ඩුවේ අවසානයේ ලකුනු පේනවා
පොලිසියය් ආමි එකය් දාගෙන රට කරන්න ආන්ඩුවක් ඔනේ නෑ……..
මේ අය සටන් කරන්නේ රටේ දේපල පිටරටට විකිනීමට විරුද්දව . මහින්ඳ රටට දායාද කරපු වරාය ලැජ්ජ නැති පරගැති නායකයන් ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට විකුණා කන්න ලෑස්තියි මුලු ජාතියම මෙයට විරුද්ධ විය යුතුය අලස නොවී යම පල්ලන් එලවීමට පාරට බසින්න
යදමින් බැද මගේ පුතා
විලංගු ලා රැගෙන යන්න..
ඉදිකටු ඇන ඇගිලි තලා..
දෙතිස් වදය පමුණුවන්න…
අලුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරද නම්…
කුමට එරට අදිකරණය
නීතිය සහ විනිසුරන්????
කකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර
ඉහල පාසල් වල අමනයන්..
රට ගිනිගෙන ඇති වග දුටු
මගේ එකම පුතුණුවන්
එගිනි නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්……
ගිනි ගන්නා රටක කෙලින
මී හරකුන් වැනි පුතුන්..
කුමටද මට මහ විරුවෙකි
හිරගෙයි මල මගෙ පුතුන්…
කෝටි ගනන් බිහි වේවා
මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්…..
මගේ රටට තුණුරුවන් සරණයි..
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා
අයුත්කියට අත් දෙක ඔසවන්න එපා
– ඇස් මහින්ද හිමි
මේ රටෙ නිතිය ගැන තිබුනු විශ්වාසයත් අද බිද වැටුනා. මොනවා උනත් මේ බුදුන් වැඩිය රටක්.. දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති රටක්.. මේ වට දඩුවම් ස්වභාවධර්මයාම ලබාදේවි..