තෙල් සංචිත අවසන්.. රටම ලොක්ඩවුන් වීමක් ආසන්නයි…
June 27, 2022 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දිනකටවත් ප්‍රමාණවත් නොවන ඉන්ධන සංචිත බවත් ඩේලි මිරර් පුවත්පත තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් උපුටමින් කියා සිටියි.
දැනට ඇත්තේ පෙට්‍රල් ටොන් 1100ක් සහ ඩීසල් 7500ක් පමණක් බවත් එම වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ණය ගෙවීම අතහැරීම නිසා ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කර ඇති බවත් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සදහා නම් ජාත්‍යන්තර බැංකුවක ඇපකර ඉල්ලා සිටින බවද සඳහන්ය.
පසුගිය සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිනයහොත් පොදු ප්‍රවාහනය පවා ඇනහිට රටම සම්පූර්ණ ක්‍රියාවිරහිත වනු ඇතැයි වාර්තාව තවදුරටත් කියා සිටියි.
දැනට පවතින සුළු ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන නිසා මහජනතාවට ටෝකන් ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමද නිෂ්ඵල වනු ඇති බවත් බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග සැපයීමට නොහැකි වීමෙන් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ වනු ඇති බවද ආරංචි මාර්ගවලින් වාර්තාව සඳහන් කර ඇත.
මේක තෙල් දෙන් හදන වැඩ පාලාවෙලක් නෙවෙයි. පොලිම විසුරවන්න කරන උපක්‍රමයක්.
Token එකක් ගන්න වාහනයත් එක්ක පොලිමේ ඉන්නෙ මගුලටද? Token issue කරන්නෙ Document වලට. වාහනය physically බලන්නෙ නෑ.
Army එනේ එකෙක් ඉදගන පොතේ ලියල token දෙනව. පොලිම ඉවඑ කරන්න නම් 4ක් 5 ක් වත් දාපං. ඒක කරන්න බෑ, අනුපාලිවෙල වරදිනව.
පොලිම තියන කොට හෝරාට තෙල් ගහනින බෑ ලොක්කක්ට. මෙකෙන් ඒ ප්‍රශනයක් විසදෙනව.
රටේ තෙල් නැති කොට, token එක පුකේ අලවගන්න තමයි වෙන්නෙ.
මේක විධිමත්ව කරනව නම් මොන තරම් ක්‍රම තියනවද කරන්න. මේ තීරණ ගන්න වුන් හොදයි, අකුණු ගහන කොට එලියට දාන්න.
ගෝටයි කංචනයි ගොං කරත්තෙන් යවමු. එතකොට මුංට රුසියාවෙන් තෙල් ගන්න මතක් වෙයි.
කංචන කියන බැසිල්ගේ ගෝලයා තෙල් ඇමති කර්නකොටම අපි දන්නවා ඕක ඕකා හින්දනවා කියලා. ඊට පස්සේ ඇමරිකාවේ උවමනාවට විකුනනවා.
දැනට ණය ආදාර දෙන්න බලාගෙන ඉන්න ඒ සදහා ව්‍යාපෘති ඉල්ලන විදේශ රටවලට රජයක් හා ජනතාවක් හැටියට පෙන්වන්න තියෙන්නේ කඩිනමින් රට ගොඩ නගන්න දැනට අපි මේ සරු කෙතේ ආරම්බ කරල තියෙන ව්‍යාපෘති 2ක් විතරයි. රනිල්ගේ ජාතියන්තර හිගා කෑමේ ව්‍යාපෘතිය සහ අනුරගේ ගෝල් ෆේස් අරගල ව්‍යාපෘතිය.
මේ කාලකන්නි රජය වැඩක් නැහැ.. පලවාහරිමු