තෙල් සංස්තා සේවකයින්ට ප්රහාරය සූදානම්.. කැරලි මර්ධන ඒකක, ජල ප්රහාරක රථ කැදවති…
July 26, 2017 at 1:20 pm | lanka C news
ගුවන් තොටුපල වෙත ඉන්ධන රැගෙන යාමට කොලොන්නාව තෙල් ගබඩා සංකීරණයට පැමිණි ඉන්ධන දුම්රියට පිටව යාහට නොදෙමින් මාර්ග අවහිර කරමින් සංස්ථා සේවකයින් විසින් විරෝධතා පවත්වමින් සිටිති.
මේ වන විට කොලොන්නාව කොළඹ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති අතර පොලිස් කැරලි මර්ධන ඒකකය සූදානමින් සිටින අතර ජල ප්රහාරක රථ හතරක්ද සූදානමින් තිබේ.