තෙල් සංස්ථාවට තාමත් පාඩුයි.. බොරතෙල් මිල අඩුවිමේ වාසිය ජනතාවට දෙන්න සලකා බලනවා..

March 10, 2020 at 8:40 am | lanka C news
තෙල් සංස්ථාවට තාමත් පාඩුයි.. බොරතෙල් මිල අඩුවිමේ වාසිය ජනතාවට දෙන්න සලකා බලනවා..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේ දී සලකා බලන්නෙ යයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ දී බොරතෙල් මිල ඉහළ ගොස් තිබියදී මෙරට තෙල් මිල ස්ථාවරව තබා ගෙන ජනතාවට ඉන්ධන ලබා දුන් බවත් මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් තෙල් සංස්ථාව විශාල පාඩුවක් ලබන බවත් ඔහු පැවසීය.

තෙල් සංස්ථාව පාඩු ලැබීය යනු මෙරට ජනතාව පාඩු ලැබීම බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී බොරතෙල් මිල පහළ බැසීම වාසිය ජනතාවට ලබා දීම ගැන සලකා බලන බවද ඔහු කියා සිටියේය.

හැටන් ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

9,892 Viewers

8 Comments to “තෙල් සංස්ථාවට තාමත් පාඩුයි.. බොරතෙල් මිල අඩුවිමේ වාසිය ජනතාවට දෙන්න සලකා බලනවා..”

  1. jonana says:

    බලපන් කෝ කතාව, සලකා බලනවලු! තොගේ සල්ලිවලින්ද රටින් ගෙන්නන්නේ ගොබිලෝ?

    උඹලට තෙල් නිකන් දුන්නත් උඹලගේ පාඩු පියවෙන්නේ නැහැ නේද! අපි උඹලට චන්දෙත් දෙනවා හොඳට හොරකන් කරපන් හරිය.

  2. ane palayan dana rinaya thopi wipakshaye hitiyanam boruwata kee gahanawa den balayata awama bana kiyanawa tho[pita hena hgahanna ona

  3. රට වෙනුවෙන් .*** says:

    කවද්ද.??? මොහොකින්ද.?? උඹලා ලාබ ලැබුවේ . හැම එකම පාඩු වෙන්නේ , ජනතාවගෙ වරදින්ද.??? තොපේ හොරකම් නිසා තමා .. අහිංසක ජනතාව හැමදාම ..එකම තැන ඉන්නේ. තොපි හොරා කනවා .. මහා ජනතාව නය ගෙවනව . යකෝ පුදුමේ තොපිටයි .. තොපේ දරුවන්ටයි … කන, බොන ඒවා දිරෝන එකනේ.

  4. 96න් එකෙක් says:

    මු ඊළඟ පාර ගෙදර යවන්න ඕනේ පුද්ගලයෙක් හොඳට චන්දෙදී මතක තියාගන්න. මේකා තමයි රු. 2500/- පවුලකට කාලා ඇඳලා ඉන්න පුළුවන් කිවුව පෙරේතයා. ගොටභය මහත්තයාගේ වැඩ පිළිවෙලට උගත්තු වුනාට මේවගේ උන් හරි යන්නේ නැ.

  5. kiribatha says:

    Bandula is not a real economist. He failed his degree several times before getting it through. He became popular by conducting tuition classes. Popular tuition masters are not really subject specialists. They are just good at talking. As long as you criticize existing government policies, teenagers like those teachers. For them they are heroes. That is what Bandula did during UNP’s heyday.

  6. Hari says:

    බන්දුල තෝපි වගේ අය හිටියෝත් ලංකාවටම පාඩුයි, මේක ගිය ආණ්ඩුව කිවුවනම් අද බලන තිබුණා තමුසේගේ කතා

  7. හික් හිහි හි හි says:

    තොපි කාලකන්නි රටට බරක් නොවී ලාභ ලබපු ශ්‍රී ලංකන් එක රටට බරක් වෙලා අලාභ.ලබන තත්වයට පත්කළා. උඹ රූ.2500 න් කන්න පුළුවන් කිව්වා. උඹලා මිනිස්සුන්ට , රටට ආදරේ විපක්ෂයේ ඉන්න කාලෙට විතරද. අද තිබුණේ UNP ආන්ඩුවක් නම් උබ කියන්නේ ඔය කථාවද.

Main News