තෙල් සංස්ථාවේ හමුදා පාලනයක්.. හමුදාව ඉන්ධන බෙදා හැරීම අරඹයි..
July 26, 2017 at 10:40 am | lanka C news
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් පැටවීමේ කටයුතු යුධ හමුදාව විසින් ආරම්භ කර ඇත.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසන්නේ ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති නිසා අද අලූයම් කාලයේ සිට හමුදාව තෙල් සංස්ථාවට ඇතුළු වී බෙදා හැරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
එම කටයුතු සදහා පාලනාධිකාරිය මෙන්ම වර්ජනයේ යෙදී නැති සේවකයින්ද සහාය දෙන බවත් ඔහු සදහන් කරයි.
We need an election imedietely.