මළ සිරුරු තුනක් හමුවේ…

January 10, 2022 at 5:30 pm | lanka C news
මළ සිරුරු තුනක් හමුවේ…

කොළොන්නාවේ තෙල් සංස්ථාව අසළ ඇළේ මියගිය පිරිමි අයෙකුගේ සිරුරක් හමු වී ඇත.

පොලිසිය පවසන්නේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් හෙළිව නැති අතර පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකය.

මේ අතර බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර වෙරළ තීරයේ තිබූ පිරිමි මළ සිරුරු දෙකක් හමුවු බව පොලීසිය පවසයි.

23,802 views

8 Comments to “මළ සිරුරු තුනක් හමුවේ…”

  1. Anuradha says:

    කරුණාකර බලන්න මේ අය තෙල් සංස්ථාවේ වැඩකරණ අයද කියා?ඒවගේම සොයා බලන්න මේ තෙල් මත මතාන්තර වලට විරුද්දව කථා කරණ අයද කියා? එසේවුවානම් අපිට යමක් සිතාගන්න ඉඩදී තිබෙනවා.

    • daya says:

      ඇයි ඒ? තෙල් සංස්ථාවේ අය මේ දවස් වල පීනන්න ඉගෙන ගන්නවද මෙයා ?

    • සනත් ඉතාලිය says:

      හරි මවන්න වගේ හදන්නෙ තවත් බිල්ලෙක්. පුලුවන්නම් සමාහගත කරපල්ල ඔන්න ගෝට විරුද්ධ වවාදින් ඇලවල්වල පාකරනව කියල. උබල පටන්ගත්තෙ ගානියා බැරිස්ටර්ගෙන්. එදා මෙදා තුර මොනතරම් නාටක රැගුවද? හැබැයි උබලට ගෝටගෙ මයිලක්වත් හොල්ලන්න පුලුවන් උනාද. ඔය අපිත් චන්දෙ දුන්නෙ ගෝට තමයි ආයෙනම් රාජපක්සල ඉවරයි කියන ඔක්කොම පුතානොට චන්දෙ දුන්න උන්. ඔය කියන විදියට ගෝටට 69ලක්ශයක් නෙමේ 95 ලක්ශයක විතර චන්ද වැටෙන්න ඕනෙ උබල ඕනතරම් ඒමනුස්සයට මඩ ගහපල්ල හැබැයි එතුමා බාරගත්තු කොටස හරියට කරගෙන යනව. මම මෙහෙම කිව්වට ඒක හැම රාජපක්ශ කෙනෙකුටම අදාල නැහැ ඔන්ලි ගෝටාට පමනයි . අනිත් රාජපක්ශ ගැනනම් විශ්වාසයක් නැහැ

    • සනත් ඉතාලිය says:

      හරි මවන්න වගේ හදන්නෙ තවත් බිල්ලෙක්. පුලුවන්නම් සමාජගත කරපල්ල ඔන්න ගෝට විරුද්ධ වවාදින් ඇලවල්වල පාකරනව කියල. උබල පටන්ගත්තෙ ගානියා බැරිස්ටර්ගෙන්. එදා මෙදා තුර මොනතරම් නාටක රැගුවද? හැබැයි උබලට ගෝටගෙ මයිලක්වත් හොල්ලන්න පුලුවන් උනාද. ඔය අපිත් චන්දෙ දුන්නෙ ගෝටට තමයි ආයෙනම් රාජපක්සල ඉවරයි කියන ඔක්කොම පුතානොට චන්දෙ දුන්න උන්. ඔය කියන විදියට ගෝටට 69ලක්ශයක් නෙමේ 95 ලක්ශයක විතර චන්ද වැටෙන්න ඕනෙ උබල ඕනතරම් ඒමනුස්සයට මඩ ගහපල්ල හැබැයි එතුමා බාරගත්තු කොටස හරියට කරගෙන යනව. මම මෙහෙම කිව්වට ඒක හැම රාජපක්ශ කෙනෙකුටම අදාල නැහැ ඔන්ලි ගෝටාට පමනයි . අනිත් රාජපක්ශ ගැනනම් විශ්වාසයක් නැහැ . එතුම මේ අමාරුවෙන් හසුරුවන්නෙ පෙරේතයො කුම්භාන්ඩයො ලැගපු අසූච් ගුහාවක්. ඉවසල හිටපල්ල ආයෙත් කොරෝන රැල්ලක් නාවොත් මේ අවුරුද්දෙ අවසාන වෙනකොට අපේ රටටත් උමගෙ කෙලඑඅර ඈත එලියක් දකින්න ලැබෙයි. අපි තවමත් ඔයරට දිහා ආසාවෙන් බලන් ඉන්නෙ මේ රවවල පදිංචි වෙන්න බැරුව නෙමෙයි. 77ඉදන් ඔයරට පාලනය කරපු හොර තක්කඩි රැල පැන්නුවොත් ඔක්ක සුරපුරයක් කරන්න පුලුවන් තරමට සම්පත්වලින් පිරුන රටක් . හැබැයි පක්ශ පාට වලට කැඩිලනම් ඔක්ක ගොඩගන්න බැහැ . ඒකට අවශ්‍ය දේශ පාලකයො නෙමෙයි බුද්දිමත් අඑඅන්ක නිලදාරින්

      • Jayanath says:

        ඇත්ත තේරුම් ගත්තු මනුස්සයෙක් දකින්නත් සතු‍ටුයි. ඔය විපක්ශ සෙට් එක ඉන්නෙ අමනකමින් පිස්සු වැටිල.

      • LalithM says:

        කඩේ ගියාට බඩු නෑ. පඩේ තරමට බෙට්ට නෑ. ෆේල් ……

        • හසිත says:

          මෙන්න ටිපිකල් ජේවීපී හෙවත් මේදිනවල පුතානෝගෙ කට්ටිය සමග එකට අධිරාජ්‍යවාදීන්ට සෙවය කරන ජෙප්පෙක් .තුන්වන පන්තියෙ භාශාව බලන්න.කිසිම ක්ලාස් එකක් නේ. එවෙනි පුද්ගලයන් ඉන්නෙ එජාප/සජබ සහ ජේවීපීයේ පමනයි

    • අනේ පව් says:

      එහෙනං ඉතින් ඉස්සෙල්ලම යවන්න තිබ්බෙ අර තෙල් නැති වෙනව කියල මිනිස්සු පෝලිම් වල යවපු කාලකන්නියව නේ. සුදු වෑන්, කිඹුල්ලු, මිනී මෝරු, ඉඩි අමීන්, අනේ බොලාගේ දේශපාලන දර්ශනේ..

Leave a Comment

Main News