තෙල් සංස්ථාව බංකොලොත්… බැංකු ණය කෝටි පනස්දාහයි.. හිග ණය කෝටි 15,000යි…

January 23, 2020 at 5:30 pm | lanka C news
තෙල් සංස්ථාව බංකොලොත්… බැංකු ණය කෝටි පනස්දාහයි.. හිග ණය කෝටි 15,000යි…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්වීම ආසන්නයට පැමිණ ඇති බව ජාතික සේවක සංගමය සඳහන් කරයි.

ණයට ඉන්ධන ලබාගත් ආයතන විසින් ගෙවිය යුතු රුපියල් කෝටි 15,000 මුදල මෙතෙක් ආපසු නොගෙවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද සංගමය පවසයි.

සංස්ථාව විසින් ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 50,000 ක ණයක් ලබා ගෙන ඇති අතර එහි පොලිය දලස මාසිකව කෝටි 100 බැගින් ගෙවීමට සිදුව ඇති බවත් සංගමය සඳහන් කරයි.

තෙල් සංස්ථාවට මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 40,000ක සහනාධාරයන් සපයන බවද පවසන සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8800 ක් ද ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් කෝටි 4500 ක්ද පුද්ගලික විදුලි සමාගම් රුපියල් කෝටි 1500 ක සංස්ථාවට ණය ලෙස ගෙවීමට ඇතැයි ද කියා සිටියේය.

52 views

14 Comments to “තෙල් සංස්ථාව බංකොලොත්… බැංකු ණය කෝටි පනස්දාහයි.. හිග ණය කෝටි 15,000යි…”

  1. sathya says:

    Ochchara naya thiyagenada millions spend karala LOGO change karanna haduwe?

  2. Tomy says:

    එතකොට සංස්ථාවේ සුව-නාස්තිය?

  3. Kon Kanis says:

    යකො පුද්ගලික බලාගාර වලට ණයට දිලා තියෙන්නේ ඔක මඩකරි ලොල්ලා ගෙ පුද්ගල ලික බුදලයක් කියලා හිතාගෙන ද ??? කවුරු කොහොම මොනවා කියුවත් පහුගිය යමපාලනයෙ එකෙක් ට හානියක් වෙන්නැ එක ෂුවර්….

    • දැන් වැඩබැරි විරුවගෙ ආණ්ඩුව ඔය ණය අයකරගෙන රට දියුණුවෙන් දියුණුවට අරගෙන යයි. එයාලගෙ වැඩ අප්සෙට් නිසානෙ විරුවට දුන්නෙ. දැන් ණය ගැන කියකිය අඬන්න එපා.වැඩ පෙන්නන්න. අර 2015 අයියගෙ ආණ්ඩුව දෙද්දි තෙල් සංස්ථාව විතරක් නෙවෙයි රටම බංකොලොත්.

  4. AK47 says:

    පවුද්ගලික බලාගාර වලට ණයට තෙල් දෙනවා නම් අපිටත් ණයට දීපල්ලා.

  5. Araliya says:

    Pahugiya dawas tike “Dambara Amila” himi neda upades dunne. Ara pirimi nursuth updes dunnada?

  6. Sanka says:

    Excellent…. isn’t it better to privatised these institutions?

    What’s the point of running a business like this?

    Where in the world we can hear that Petroleum companies make losses?

    • CNW Pathirana says:

      Exactly. This is the point i have been telling here so many years, but there are some in the public who are jealous that some Business will make Money when privatised, But same time they dont realise they have to pay much more as taxes to maintain these places..

  7. සරා says:

    බලු යහපාලනය අවුරුදු 4.5 රටේ සියළු ආයතන හා ‌ෙකේෂත්‍ර විනාශ කරා.

    • CNW Pathirana says:

      Nothing to do with Yahapalanaya.. It was same for the last 20/30 years…Only solution is privatisation – this gov is capable of doing it – but they like to keep them under Govt as they can use these as political play grounds to appoint friends and supporters etc… Wrong policy.. We are simply trying to reinvent the wheel…..

  8. sarana says:

    can you sense the size of these numbers

  9. රන්ජා.කොම් says:

    Wow

  10. CNW Pathirana says:

    If CPC to run with Profits, Petrol need to be sold for Rs. 300 (When International price is about 190) ..!!! Thats what happens when GOVT try to do business…

Main News